3 වෙනි කෙනා විතරයි හිතා ගන්න බැරි.. අනිත් දෙන්නම ඉතින් කලින් හේතුව නිසා.....



3 වෙනි කෙනා විතරයි හිතා ගන්න බැරි.. අනිත් දෙන්නම ඉතින් කලින් හේතුව නිසා.....



තෙරුන් ගන්න උත්සාහ කලේ නැ

ඒක තමයි ප්‍රශ්නේ. ඒ හේතුව මොකක්ද කියලා පැහැදිලි කරගන්න පුලුවනුන් උනානම් හරිනේ..
ඔව් බිසී උනාම ඕවා හිතන්න තියෙන වෙලාවක් අඩුයි. ඒක හොදයි
ඒත් අපේ හිතේ අපිටම සැකයක් ඇතිවෙනවා මේ කෙල්ල දාල යන්න ඇත්තටම මෙගේ තිබුන වැරැද්ද මොකක්ද කියලා
සල්ලි නිසා යන කෙල්ලෝ ඇති. ඒත් තමාටත් බලපෑවේ ඒ හේතුවද කියන එකයි ගැටලුව
ඒක තමයි ඕව ඉතින් ඒ කාලෙටහැබැයි ඉතින් වයස කියන දේට වඩා ඕක ගොඩක් තැන්වල වෙනව. සමාජය යන රැල්ල තමයි බලපාන්නෙ ගොඩක් ඕවට
![]()
එහෙම විශේෂයක් නෑ බන්.. වෙනසක් තතිබුනොත් තිබුනේ 3 වෙනියගේ...

එක ඉතින් ඔයාගෙ කැමැත්ත..ඔයා වගෙ කොල්ලෙක් ගැන කියන්නෙ....පෙන්වනවා මහ ලොකු පන්ඩිත කමක්.....මට බැ කතා කරන්න එයා දැන ගන්න ඔනි වගෙ ලොකු ලොකු ටොක් දිදි අඩන පොඩි කොල්ලෙක් ගැන......![]()




අනිවා දැන් කාලේ හැටියට ඉන්න කෙල්ලෙක් ගත්තොත් ඒ ඇවිල්ල අමුතුම ජීවියෙක් එයාල වෙනම ලෝක වැල ඉන්නේ ෆේස්බුක් වට්ස් app ඉන්ස්ටා ඔහොම මානසිකත්වේ ඉන්න කෙල්ලෝ ඉන්නේ පොලවේ පය ගහල ඉන්න කෙල්ලෝ සැහෙන්න අඩුයි
එහෙම කියන්න බෑ. එක එක්කෙනාගෙ හැසිරීම් විවිධයි. හැබැයි ඒ හැමකොන තුළ ම එක ස්ථානයක් තියෙනව එයාල පොලොවෙ පයගහල ඉන්න.
කෙල්ලෝ ගැන වැඩිය දැනුමක් නෑ ඒ කාලේ තිබ්බෙත් නෑ දැන් ඇත්තෙත් නෑ 

අනිව ඉතින්......වයස කියන්නෙ ඉලක්කමක් විතරයි......
සමහරු මාව විනොදෙට බර කෙනෙක් වගෙ දකිනවා
සමහරු කතා පෙට්ටියක් විදිහට
සමහරු වචයනක් වත් නොකියන කෙනෙක් විදිහට
අපෙ පැත්තෙ කොල්ලො ටිකට අනුව නම් අඩි 4ක් උඩින් යන කුමාරිහාමි කෙනෙක්
සමහරුන්ට බොරු කාරියෙක්...
සමහරුන්ට තද හිතක් තියෙන නපුරීයක්....
එත් මේ ඔක්කොම මම......මම මේ කිසිම එකක් නැ කියන්නෙ නැ....මොකද ඇත්ත කියන්න බැරි තැනක බොරුවක් කිවිවා කියලා එක වරදක් කියලා මම හිතන්නෙ නැ...එ වගෙම කදුලු පෙන්නලා අඩනවා ට වඩා හිනා නොවි ඉන්න එක අමාරුයි..එත් එක හොදයි...බලෙන් ප්‍රශ්නයක් දාගන්නවට වඩා පාඩුවෙ යන එක හොදයි....කතා කරන්න අකමැති කෙනෙක් එක්ක කතා නොකර හිටියා කියලා වරදක් නැ......
ඇහුවද සිංදුව....![]()






නුරාවිද තාම.. මන් නං දැනුත් දාගෙන ඉන්නේ![]()
ඇහුවද සිංදුව....![]()




හ්ම්... ඔයාගෙ වරදක් නෙවෙයි ඔයා ඒ සිංදුව දැක්ක විදිය වෙනස් සහ ගැඹුරුයි ඒකයි එහෙම කිව්වෙ. ඔයාව දැකල නැහැ. තරහ ගන්න එපා 26ක් වුනාට නාකි පෙනුමක් තියන කෙනෙක් කියල නෙවෙයි කිව්වෙ. හිනා වෙලා ඉන්න එක අමාරු නෑ.. ඒත් වැඩිපුරම හිනාවෙන්නෙ ගොඩාක් දෙඅවල් හිතෙ හිරකරගෙන ඉන්න අය... අත්දැකීමෙන් කියන්නෙ... හිත රිදුනනම් සොරි...

