~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:rolleyes::rolleyes:

ඉකදු සුරේ පේ චලෝ........
කුර්බාන හෝ ජාතිහේ............

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
වතුර එකත් ඉස්මොල්ලෙ ගියා......:rofl::rofl:

එක දුස රේපෙ චලො.....
කුර්බාන හො ජාතී හේ....

අපි දෙදෙනාව එකකිනෙකා වෙනුවෙන් කැප කරගමු......
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ මට නම් තව පොඩ්ඩෙන් ටොපියක් සෙට් වෙනවා :P

    ‍මල් බබා අද ගෙදර වගේ :D අර මොනිටර් දෙකට මොක ද වුණේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පෝය දවසේ රස කෑමක්


    9dDcY0r.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන 4000ද බන්.. දැන් එනවිදියට ටයිප් කරනවා හදිසි නෑ :rofl::rofl::rofl:

    :rofl::rofl: එහෙම බෑ හදිස්සි වෙන්න. පොස්ට් වැඩුපුර දාල :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබ කොතැනද මා එතන සිටිමි.ඔයා තමා මම වැඩියෙන්ම ආදරය කරන කෙනා..
    සිංහලට හරියට ආවද මංදා.........:confused:ඉංග්ලිශ් වලින් කිවුවොත් මෙහෙම එන්නෙ........:D

    Wherever You are, I’ll be there, You’re the most beloved one for me:love:

    මොකක්ද සින්දුව :confused:?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම්ම්ම්ම්ම්..... ඒවා එහෙනං වෙනම ගෙන්නන්න වෙනවා...... කලින් ගෙනාව නං පාඩුයි නෙහ් :rofl::rofl::rofl:

    එහෙනම් තියෙන එකක් දෙන්නකො.....පරන කවර වලට දාලා මම විකුනනවා.....:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩිහිටියන් වුණා ම ඔහොම ද පොඩිහිටියන්ට එක එක කථා කියන්නෙ?

    කව්ද වැඩිහිටියා ?
    කව්ද පොඩිහිටියා ?
    :rolleyes::rolleyes::rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    වතුර එකත් ඉස්මොල්ලෙ ගියා......:rofl::rofl:

    එක දුස රේපෙ චලො.....
    කුර්බාන හො ජාතී හේ....

    අපි දෙදෙනාව එකකිනෙකා වෙනුවෙන් කැප කරගමු......


    :rofl::rofl:

    :sorry::sorry::sorry::sorry: ඇහෙන විදිය කියල හැම වෙලාවේම කියනවා... කෙලින්ම ලිඳේ :sorry::sorry::sorry: