~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩි ළමයින්ගෙ මාතෘකා ඉතින් සෙල්ලම් කරන එක. කෝම්පිට්ටු හදන එක. සෙල්ලම් ගෙවල් හදන එක. :rolleyes:

    ඒ පොඩි ලමයින්ටනේ...
    ඒවා අයියලා වගේ අවු 5,6 ක දරුවෝ ඉන්න ඕන මිනිස්සුන්ට ගැලපෙන්නේ නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාගේ ආදරේ නම් රකිනවා මං පණ වගේ නම්
    යන්නේ දුරට යන්නේ ඇයි ඔයා

    ඔබගේ ආදරේ නම් දන්නවා දැන් හිත මගේ නම්
    එන්නේ ළඟට එන්නේ ඔබ සොයා

    මේ සංසාරේ ආත්මයක් ගානේ
    රහසේ තනමු අහස් මාලිඟා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්ටයිපින් මිස්ටේක් ද දන්නේ නැනේ :eek::eek:

    මොකක් හරි කෑල්ලක් ඉස්සරහට ඇවිත් තියෙනවනෙ. ඒ කියන්නෙ නාම විශේෂණයක්. ඒ අනුව ඉතින් ඔයාගෙ අලුත් නම ඒක :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය දෙකේ තේරුම කියන්නකෝ...............

    ඔබ කොතැනද මා එතන සිටිමි.ඔයා තමා මම වැඩියෙන්ම ආදරය කරන කෙනා..
    සිංහලට හරියට ආවද මංදා.........:confused:ඉංග්ලිශ් වලින් කිවුවොත් මෙහෙම එන්නෙ........:D

    Wherever You are, I’ll be there, You’re the most beloved one for me:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පොඩි ලමයින්ටනේ...
    ඒවා අයියලා වගේ අවු 5,6 ක දරුවෝ ඉන්න ඕන මිනිස්සුන්ට ගැලපෙන්නේ නෑ :P

    වැඩිහිටියන් වුණා ම ඔහොම ද පොඩිහිටියන්ට එක එක කථා කියන්නෙ?