~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොයි?

    එඩිට් කළේ මොකෝ? :rofl:

    අර ඔයාලගෙ වට්ස්ඇප් ද මොකක ද එකේ. මල් කඩන්නෙ ඔයාල දෙන්න. කිලර් හා හෙන්දිරික් :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනෝ පවු. උයා බබා :rofl::rofl: ත්‍රේඩ් එකේ පෝස්ට් බැලුවනම් තේරෙනවනෙ :P

    ආ... මන් මොනවා කිව්වේ. මන් ඔයාලගෙන් උපදෙස් ගත්තා විතරනේ :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එඩිට් කළේ මොකෝ? :rofl:

    අර ඔයාලගෙ වට්ස්ඇප් ද මොකක ද එකේ. මල් කඩන්නෙ ඔයාල දෙන්න. කිලර් හා හෙන්දිරික් :rofl:

    එඩිට් කලේ පෝස්ට් දෙකක් ඕකට මොකට දානවද කියල...ඒ මම මිකියයි නෙ ඒකෙ එහෙම කරන්නෙ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අතින් කට වහගන්න ඉමොජි එක...

    FJl3dov.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... මන් මොනවා කිව්වේ. මන් ඔයාලගෙන් උපදෙස් ගත්තා විතරනේ :oo:

    ගැහැණු ළමයින්ගෙ ඇස් දිහා නොබල වෙන වෙන ඒව බලන්න අපෙන් උපදෙස් ගත්ත ද? :rofl::rofl: