~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එඩිට් කලේ පෝස්ට් දෙකක් ඕකට මොකට දානවද කියල...ඒ මම මිකියයි නෙ ඒකෙ එහෙම කරන්නෙ

    :rolleyes: එළකිරි එකේ Michael ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    uCvMY2s.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එඩිට් කළේ මොකෝ? :rofl:

    අර ඔයාලගෙ වට්ස්ඇප් ද මොකක ද එකේ. මල් කඩන්නෙ ඔයාල දෙන්න. කිලර් හා හෙන්දිරික් :rofl:

    :shocked::shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වයස ටිකක් වැඩිඋනාට තාම 12 මානසිකත්වේ තියෙන්නේ :lol:

    :rofl::rofl: පොඩි මානසිකත්වය? එතකොට අර ගැහැණු ළමයින්ගෙ පින්තූර .ල් කිය කිය ඉන්නෙත් ඒ මානසිකත්වය නිසා ද? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා මොනාද මේ කියවන්නෙ... :angry:

    ඇයි මං කියපු එකක් නෙමෙයි. අර අවුරුදු 12 මනස තියෙන පොඩි එකා තමයි කිවුවෙ :rofl: