මෙයා සිංහලෙන් දෙයක් දාල තියෙනව දැක්ක ම ද මන්ද![]()
මෙයා සිංහලෙන් දෙයක් දාල තියෙනව දැක්ක ම ද මන්ද

මෙයා සිංහලෙන් දෙයක් දාල තියෙනව දැක්ක ම ද මන්ද![]()

උඩ පළාතකට ගියාඒ මොකක්ද?
මෙයා සිංහලෙන් දෙයක් දාල තියෙනව දැක්ක ම ද මන්ද![]()
ඒ මොන ජරාවක්දමේ අර අවන්හල කියන තැනද....බම්බලපිටියෙ කජු හල ඉස්සරහා තියෙන......![]()

mona drone da mama drone gennuwe naaa![]()
හ්ම් ගම්පොල තියෙන්නේහම්මට පට්ට කෑමක් ආඅ![]()
ඒ මොන ජරාවක්ද
මේ ගම්පොල හෙළ බොජුන් හල
වස විෂ නැති කෑම
නියම ප්ලේස් එක

වස විස නෑ කියල කොහොමද එයාල සහතික වෙන්නෙ...උයන පිහන හැටි පෙන්නනවද

ඔව් උයන පිහන හැටි පේනවාවස විස නෑ කියල කොහොමද එයාල සහතික වෙන්නෙ...උයන පිහන හැටි පෙන්නනවද
ඇයි කෑම ජාති එතන වවල ගන්නව ද?![]()
එළවලු නම් කඩේ පිටිපස්සෙ ගොවිපොළේ හදනවාඇයි කෑම ජාති එතන වවල ගන්නව ද?![]()