~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බොල් අඳුර ගලා’විත් කවුළු දොර අබියසට
    මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
    සෙමින් එකිනෙක සැලෙන පොත් පිටු ද අතර ඔබ
    කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි රැඳුන
    මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
    හිරිකඩය සුලං රැලි පෙළා මා ගත රැඳුන
    හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
    දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක

    ඒකෙත් ඉංග්‍රීසි තියෙනවනෙ. තනිකර සිංහල දෙයක් :rofl:




    පොතේ පිටු අතර රැඳි දහස් පද වැල් අතර
    සිහි නොවුනි ඔබව මට මෙබඳු මොහොතක මිසක
    එහෙත් මේ හදිසියේ මන්ද ඔබ මා හදට
    පිවිසුනේ ඇද හැලෙන පොහොන් වැස්සක් ලෙසට


    එදා අවුරුදු ගණන් පෙරදි මා ඔබ හමුව
    ගෙවී ගිය සොඳුරුතම මිහිරි වූ ගී වැල්ය
    දිනෙන් දින ඉරි තැලී ගිය මගේ හදවතම
    අදත් ඔබ නමින් ඉඩ තවත් ඇත්තේ මන්ද


    ලෝකයේ කොතැන හෝ මා නොහඳුනා තැනක
    සරණු ඇත ඔබත් පෙර මතක නටබුන් අතර
    ඉගිල යන පවනකට ඔබෙ හුස්ම එකලු කර
    හදට සුසුමක් විලස ගලා යයි හද තුලට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ මොන ජරාවක්ද :angry:

    මේ ගම්පොල හෙළ බොජුන් හල

    වස විෂ නැති කෑම
    නියම ප්ලේස් එක

    හරි හරි කෑගහන්න එපා..නොදැන ඇහුවේ..කොහොමත් මම ආස නැ කඩ කෑම වලට...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි හරි කෑගහන්න එපා..නොදැන ඇහුවේ..කොහොමත් මම ආස නැ කඩ කෑම වලට...
    හොඳ තැන් තියෙනවා අමුතු විදියේ කෑම තියෙන

    ඔයා කාල තියෙනවද බඩපත් කියන හාලෙන් හදපු බත් :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොඳ තැන් තියෙනවා අමුතු විදියේ කෑම තියෙන

    ඔයා කාල තියෙනවද බඩපත් කියන හාලෙන් හදපු බත් :P

    මොනාද අනේ ඔයා බොරුවට කෑ ගහන්නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොතේ පිටු අතර රැඳි දහස් පද වැල් අතර
    සිහි නොවුනි ඔබව මට මෙබඳු මොහොතක මිසක
    එහෙත් මේ හදිසියේ මන්ද ඔබ මා හදට
    පිවිසුනේ ඇද හැලෙන පොහොන් වැස්සක් ලෙසට


    එදා අවුරුදු ගණන් පෙරදි මා ඔබ හමුව
    ගෙවී ගිය සොඳුරුතම මිහිරි වූ ගී වැල්ය
    දිනෙන් දින ඉරි තැලී ගිය මගේ හදවතම
    අදත් ඔබ නමින් ඉඩ තවත් ඇත්තේ මන්ද


    ලෝකයේ කොතැන හෝ මා නොහඳුනා තැනක
    සරණු ඇත ඔබත් පෙර මතක නටබුන් අතර
    ඉගිල යන පවනකට ඔබෙ හුස්ම එකලු කර
    හදට සුසුමක් විලස ගලා යයි හද තුලට

    ලියපු කෙනා ඔයා නෙමෙයිනෙ? නමත් දාන්න :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් උයන පිහන හැටි පේනවා

    දේශීය දේවල් විතරයි යොදාගන්නේ

    උළුඳු පිටි කඩල පිටි
    පාන් පිටි නැහැ පාවිච්චි කරන්නේ



    වෙනස් විදිහේ අමුතු කෑමත් තියෙනවා

    really?

    ajlp8gO.gif
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බොල් අඳුර ගලා’විත් කවුළු දොර අබියසට
    මට රවා නින්ද අරගෙන ඉගිළ යන විටක
    සෙමින් එකිනෙක සැලෙන පොත් පිටු ද අතර ඔබ
    කවි වැලක් සේ පෙනුනි අකුරු අතරෙහි රැඳුන
    මොහොතකට කවුලු දොර දෙස බලා සිනාසුන
    හිරිකඩය සුලං රැලි පෙළා මා ගත රැඳුන
    හදිසියේ අවදි වුණ විලස මා ඔබ දෙසම
    දෙනෙත් නොපියා බලා සිටි අයුරු දෝ මතක

    පොතේ පිටු අතර රැඳි දහස් පද වැල් අතර
    සිහි නොවුනි ඔබව මට මෙබඳු මොහොතක මිසක
    එහෙත් මේ හදිසියේ මන්ද ඔබ මා හදට
    පිවිසුනේ ඇද හැලෙන පොහොන් වැස්සක් ලෙසට


    එදා අවුරුදු ගණන් පෙරදි මා ඔබ හමුව
    ගෙවී ගිය සොඳුරුතම මිහිරි වූ ගී වැල්ය
    දිනෙන් දින ඉරි තැලී ගිය මගේ හදවතම
    අදත් ඔබ නමින් ඉඩ තවත් ඇත්තේ මන්ද


    ලෝකයේ කොතැන හෝ මා නොහඳුනා තැනක
    සරණු ඇත ඔබත් පෙර මතක නටබුන් අතර
    ඉගිල යන පවනකට ඔබෙ හුස්ම එකලු කර
    හදට සුසුමක් විලස ගලා යයි හද තුලට

    ලියපු කෙනා ඔයා නෙමෙයිනෙ? නමත් දාන්න :D


    මීට දිගු කලක පෙර මිහිදන්ව ගිය මතක
    සොයා හද බිම කණිමි පහන් වන තුරා රැය
    කොහේ හෝ නිසංසල තැනක සැඟවී යලිත්
    පෙනෙයි ඔබ දහස් ගණනින් ලියූ අකුරු මැද
    ආදරය තනිකඩව ඉකි බිඳින සුසානෙක
    ඔබ නමින් ලියැවේවි ජීවිතේ සොහොන් කොත
    පුංචි ඉටි පහනක්ව යලිත් හිත ළඟට’විත්
    මතක මිටියාවතම එළිය වී හිඳිනු ඔබ….!!


    – Hashintha Vidanapathirana

    :D;):cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මීට දිගු කලක පෙර මිහිදන්ව ගිය මතක
    සොයා හද බිම කණිමි පහන් වන තුරා රැය
    කොහේ හෝ නිසංසල තැනක සැඟවී යලිත්
    පෙනෙයි ඔබ දහස් ගණනින් ලියූ අකුරු මැද
    ආදරය තනිකඩව ඉකි බිඳින සුසානෙක
    ඔබ නමින් ලියැවේවි ජීවිතේ සොහොන් කොත
    පුංචි ඉටි පහනක්ව යලිත් හිත ළඟට’විත්
    මතක මිටියාවතම එළිය වී හිඳිනු ඔබ….!!


    – Hashintha Vidanapathirana

    :D;):cool:

    එළ එළ :D ඔයාගෙ එකකුත් දාමු බලන්න.