මටත් බැලුනාද මංදා.......
ඉබේ හැරිලා........
![]()
අතින් කට වහගන්න ඉමොජි දෙකක් දැම්මා....

මටත් බැලුනාද මංදා.......
ඉබේ හැරිලා........
![]()

රජ්කෙ හසායා.....රජ්කෙ රුලායා.....
මේනේ දිල් කොකේ ඉශ්ක කමායා....
මාන්ගාජො උස්නෙ එක සිතාරා...හම්නෙ සමීන්පේ චාන්ද බුලායා......
වොජො ආකොසේ එක පල්නා ඕ ජල් හූවේ.....
ලා පතා හෝගයේ දෙකතේ දෙකතේ....
උපරිම වේදනාව ගෙන දෙන උපරිම සතුටක් ජිවිතයට ගෙනෙන ආදරය හදවත අහිමි කරගෙන මා ලබාගත්තෙමි...
ඉල්ලු වේ තරුවක් වුවද මා සද පොලවට ගෙන ආවෙ එ නිසාවෙනි.....
එක් මොහොතකට හො දෙනෙතින් ඈත් නොවු කෙනා පෙනි පෙනිම නොපෙනී ගියේ මන්ද.......

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බලන්නොනේ![]()

ගොඩක් දවසකට පස්සෙ අඬන සිංදුවක් මේ දැන් හම්බුනා. 
ගොඩක් දවසකට පස්සෙ අඬන සිංදුවක් මේ දැන් හම්බුනා.
![]()

සද්දේ අඩු කරලා අහපන් 

එළ එළ දැන් විෂුවල් එකට මොකෝ වුණේ?
මොකො.........හරියටම පද ගලපන්න තරම් හිතුනෙ නැ.......
කොහොමත් ස්පීකර් දාල සිංදු අහන්නෙ නෑ මං

අප ඔබගේ ඇමතුම අපගේ නිෂ්පාදන කණ්ඩායමට යොමු කරන තෙක් කරුණාකර රැඳී සිටින්න...