~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් එහෙම අහන්න පුළුවන් සින්දුය අහන්නේ :baffled::baffled::oo::oo:

    :rofl::rofl: ඒ සිංදුව ඉතින් වචන ටික අඬනව. කියන එක්කෙනා කොහොම වුණත්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ අම්මා :love:..




    මන් කවදාවත් කියන්නේ නෑ - මන් අදුරට බයයි කියලා අම්මේ..
    මන් කවදාවත් පෙන්නන්නේ නැ - මට අම්මගේ රැකවරණය ඕනේ කියලා අම්මේ..
    මන් නොකීවට මේ ඔක්කොම දේවල් ඔයා දන්නවා නේද අම්මේ..
    ඔයා දන්නවා අම්මේ...

    මෙතරම් පිරිසක් මැද්දේ මාව තනිකරලා යන්න එපා - මට ගෙදරවත් එන්න බැරිවෙයි අම්මේ..
    මාව මෙච්චර දුර යවන්න එපා - මාව අමතක වෙන තරම් දුරකට අම්මේ..
    මන් ගොඩක් නරකද අම්මේ..
    එච්චරටම මන් නරකද අම්මේ..

    තාත්තා මාව හයියෙන් ඔන්චිල්ලා පද්දන විට,
    මගේ ඇස් අම්ම දිහාමයි තිබුනේ
    අම්මා මාව නවත්තයි කියලා
    මන් තාත්තට කියන්නේ නෑ, ඒත් මට බය දැනුනා අම්මේ..
    මන් කවදාවත් බය මුනෙන් පෙන්නුවේ නෑ
    ඒත් මගේ හදවතේ භය තිබුනා අම්මේ...
    මේ ඔක්කොම ඔයා දන්නවා නේද අම්මේ...
    ඔයා දන්නවා අම්මේ...


    ඔයා ඔක්කොම දන්නවා අම්මේ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට බෑ. නිශ්පාදන කණ්ඩායම කවුද?

    දැන් උඹ ඔය සින්දුවක් අහගෙන රැඳී ඉඳපන්... :oo::oo: රැඳී ඉන්න වෙලාවේ කතා කරන්නේ නෑ කස්ටම කෙයා එකෙන් :oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලෝ කොහොමත් එහෙමනේ :P

    එහෙම කියන්න බැහැනෙ ඉතින්. ඔය අවුරුදු 12 පොඩි එකෙක් ද කියන්නෙ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් උඹ ඔය සින්දුවක් අහගෙන රැඳී ඉඳපන්... :oo::oo: රැඳී ඉන්න වෙලාවේ කතා කරන්නේ නෑ කස්ටම කෙයා එකෙන් :oo::oo:

    :rolleyes::rolleyes: මොන වගේ සින්දුවක් ද දැන් යන්නෙ ඔයාලගෙ රෙකෝඩින්වල?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යෙ දිල් අශිකානා............යෙ දිල් ආශිකානා.........
    යෙ දිල් ආශිකානා............යෙ දිල්...............
    දිල් ජලොකා හෙයේ දිවානා.......
    යෙ මොහාබත් කහේ දිවානා......
    ආකර් ඉස්මේ පිර් තුම් නා ජා නා.............හෝ........
    යෙ දිල් ආශිකානා.........යෙ දිල්..........❤️❤️
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rolleyes::rolleyes: මොන වගේ සින්දුවක් ද දැන් යන්නෙ ඔයාලගෙ රෙකෝඩින්වල?

    ජානේ දිල්මේ කබ්සේ හේ තූ...
    ජබ්සේ මෙහු කබ්සේ හේ තූ..
    මුජ්කෝ මේරි රබ්කි කසම්...
    යාරා රබ්සේ පෙහෙලේ හේ තූ.....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සතුටු ආදර සින්දු අඩුයිනෙ. වැඩිපුර තියෙන්නෙ විරහ ගීත තමයි ලෝකයේ

    විරහව වැඩි කියල එක මත්තෙම නැහෙන්න ඕන නෑනේ... :baffled::baffled::baffled: ආදර සින්දු තියෙනවා මේ අහන්නේ මම :love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යෙ දිල් අශිකානා............යෙ දිල් ආශිකානා.........
    යෙ දිල් ආශිකානා............යෙ දිල්...............
    දිල් ජලොකා හෙයේ දිවානා.......
    යෙ මොහාබත් කහේ දිවානා......
    ආකර් ඉස්මේ පිර් තුම් නා ජා නා.............හෝ........
    යෙ දිල් ආශිකානා.........යෙ දිල්..........❤️❤️

    ඇඳට පනින එක :rofl::rofl::D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජානේ දිල්මේ කබ්සේ හේ තූ...
    ජබ්සේ මෙහු කබ්සේ හේ තූ..
    මුජ්කෝ මේරි රබ්කි කසම්...
    යාරා රබ්සේ පෙහෙලේ හේ තූ.....

    එළ එළ අහන් ඉන්නම් එහෙනම්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සතුටු ආදර සින්දු අඩුයිනෙ. වැඩිපුර තියෙන්නෙ විරහ ගීත තමයි ලෝකයේ

    විරහ ගීත හදවතට වදිනවා වැඩිලුනේ