අලුත් ඒවා 50ක්දැන් එහෙනම් මොලේ කුරුවල් වෙලා ඇති
අයියා මාර විදියට සින්දු අහනවා වගේ
මොලෝ කුරවල් වෙලා නෙමෙයි මට යකා නැගල තියෙන්නෙ ඇයි ඉතින් සමහර සිංදු කියල කථා වගේ සිංදුව කියාගෙන යනව

අලුත් ඒවා 50ක්දැන් එහෙනම් මොලේ කුරුවල් වෙලා ඇති
අයියා මාර විදියට සින්දු අහනවා වගේ

ඔව් නේ.... හිනා කාල මැරෙනවා....... ඔය බැලුවද රාස් එකේ සින්දුවක එක්කෙනෙක් නටනකොට වැටෙන්න යනවා
එහෙම ඒවත් තියෙන්න එපායෙ. ඇත්තට එහෙම වෙනව ඇතිනෙ සමහරවිට![]()
එහෙනම් ඉතින් ලකුනක් අඩු කරනවා..මොකද හොද ට්‍රාන්ස්ලෙට් එකකට බාශා දෙකම ඔනි.....
කොයි සිංදුවේද........මට මතයි එහෙම එකක් තියෙනවා රෙඩ්ඩි එකෙ නම්......හැබැයි කෙල්ල වැටෙන්නෙ නම් නැ........



මොලෝ කුරවල් වෙලා නෙමෙයි මට යකා නැගල තියෙන්නෙ ඇයි ඉතින් සමහර සිංදු කියල කථා වගේ සිංදුව කියාගෙන යනව![]()



මොලෝ කුරවල් වෙලා නෙමෙයි මට යකා නැගල තියෙන්නෙ ඇයි ඉතින් සමහර සිංදු කියල කථා වගේ සිංදුව කියාගෙන යනව![]()




ඒ මෙහ් ඇර එෆ් බි එකේ සින්දු වල කවර් ෆොටෝ හදල තියෙන්නේ මන් මැරුණම හත්දවසේ දානෙට ඔයා එන්න එපා, මන් මැරුණම බොරුවට අඩන්න එපා, දානේ දවසේ ලොකු මාළු කෑල්ල කන්න එපා කියල ඒවා සිරාද බන්![]()

අකුණු ගහනෝ.................................................................
එහෙම සින්දු හැදුවම ඕවා අහලා හොදට ඉන්න එවුනුත් පස් කන්න පටන්ගන්න එකයි කේස් එක

ඒකනේ ඉතින් 50ක් ඇහුවම ඔහොම නොවී තියේද

හොඳ වැඩේ![]()
හොඳට ඉන්න එවුන් මොකට ද පස් කන්නෙ? ගෙදරින් කන්නෙ දෙන්නෙ නැති එවුන් ද?![]()

එහෙම ඒවත් තියෙනව ද? මැරුණ වෙලාවට කොල්ල එක්ක මලගෙදර එන සිංදු එහෙමනම් අතීතයෙ ඉදල තියෙනව.
හැබැයි ඔහොම තියෙන සිංදුනම් මං අහල නෑ![]()
නෑ නෑ මුල අහනව හරියන්නෙ නැත්තම් අනිත් එකට මාරු වෙනව![]()
අර ලොකු ගෙදර පඩිපෙල් දෙකෙන්ම බිමට ඇවිල්ල රවුමට නටන්නේ තැඹිලි පාට සාරි ඇඳපු සෙට් එකක්.. අන්න ඒ එක කෙල්ලෙක් කකුල පැටලිලා වැටෙන්න යනවා...![]()


දැන් කොල්ලෝ කෙල්ලෝ ට්‍රෙන්ඩ් වලටනේ වැඩකරන්නේ
එකෙක් බූට් කාලා පස්කනවා දැක්කොත් අනිත් එවුනුත් පටන්ගන්නවා![]()