කුරුම් එකෙත් ඔච්චරයිපොඩි කේස් එකක තියෙනවා තමයි
බ්‍රවුසරේ මාරු කරලා බලමු
කුරුම් එකෙත් ඔච්චරයිපොඩි කේස් එකක තියෙනවා තමයි
බ්‍රවුසරේ මාරු කරලා බලමු
මගේ නම සඳමාල්..... පොඩිකාලේ ඉඳන් යාලුවෝ කිව්වේ සඳමෝලා කියලා... මොලා කියලත් කියනවා....
උඹලනම් ටියබ්ලයිට් බං....

ඔව් ඒ වැඩේ නම් හොදයි
අපි හිතුවේ උබ ඊලග භවය ප්ලැන් කරනවා කියලා![]()
අහ එහෙම කරලනම් නෑ. ඔව් ඉතින් එහෙම කරන එක අවුලක් නෑ තමයි. හොඳයි.
මැරෙන දවස් ගැන හිතන්නෙ මොනාට ද ජීවත් වෙන දවස් හොඳින් ඉන්න. අනිත් අයට දෙයක් කරන්න පුළුවන්නම් කරල.කවද හරි මැරෙනවනෙ.


අන්න අනිත් උන්ගේත් එහෙම වෙනවලුමගෙනම් එහෙම වෙලා නෑ.

පොඩි කේස් එකක තියෙනවා තමයි
බ්‍රවුසරේ මාරු කරලා බලමු


අහ ඇයි බන් ඉස්කෝලේ යන කාලේ අර වගේ සිංදු කියල නැද්ද උඹලා
නිසංසලා මට කතා කළා කියලත් කිව්වේ ඒ කාලේ
පස්සේ ෆිල් ටි කාරයා එකෙන් සිංදුවක් කලේ![]()


අඩෝ සිරාවට.....මගේ ගමේ මට ඉන්න හොඳම යාළුවගේ නමත් සඳමාල්.
විහිලුවටනෙ කියන්නෙ. ගනන් ගන්න එපා![]()
හරි හරි බන්
සදමෝල් කියන එකෙත් අමුතු ගතියක් තියෙනවා
කොහොමත් නමත් උබට ගැලපෙනවා![]()




බඩට බත් ටික අනාමට යාලුවො ඉස්සර හසරැල් කියල කිව්ව... ඊට පස්සේ චංචලා සිංදුව ආවාට පස්සේ හසරැල්ට ඇයි රිදුනේ කිය කිය හූ තියන්න ගත්ත...![]()


කවද මැරෙයිද කියල නම් දන්නේ නෑ තමයි. වැඩකුත් නෑ. අපි කොච්චර බය උනත්, අකමැති උනත් පොදු සත්‍යයක් නේ. ඔව් වැඩිය හිතන්න ඕනේ නෑ ඒ ගැන.![]()

10න් පස්සෙ ඉතින් තියෙන මිටින් මෝල් වෙන්න තියෙන ඒවානේමොල් වෙලා වගේ කියලා පේනවා.....![]()
අන්න අනිත් උන්ගේත් එහෙම වෙනවලු![]()
බඩට බත් ටික අනා
කිව්ව ඒ ගුලි කතා
තාම ගුලි කන නිසා
*කේ ගුලි හිර වෙලා
![]()

10න් පස්සෙ ඉතින් තියෙන මිටින් මෝල් වෙන්න තියෙන ඒවානේ