~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනේ මන්ද බන්....ඔහොම ජීවත් වෙන්න පුලුවන්ද ලෝකෙ

    මට අතීතේ කෙනෙක් මතක් වෙන සිංදුවක් ඕක... අහ අහ හිටපු නිසා දැම්ම ඉතින්... ඔච්චර අවුල් යනව කියල දන්නවනන් දාන්නෑ... :eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔවත් ඉතින් මාරයිනෙ අතීතෙට වෙලා ඉන්නැතුව අනාගතේ ගැන හිතුවනන් ඉවරනෙ....:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මටත් උනෙ එකම තමා ඉතින්...දැන් ශෙප්...:P කොහොමත් මම විරහ ගීත පස්සෙ වැඩිය එලවන්නෙ නැ........මාව එක පාරක් එපා කෙනා පස්සෙ 1 පාරක් තියා එයා ගිය පාරක වත් යන්නෙ නැ මම නම්..:angry:මොකො අපි ඔටුවො යැ......අපෙ අම්මා තාත්තා ත් දුක් විදලා නෙ අපිව හැදුවෙ...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔවත් ඉතින් මාරයිනෙ අතීතෙට වෙලා ඉන්නැතුව අනාගතේ ගැන හිතුවනන් ඉවරනෙ....:angry:

    ඔව් දැන් මට යාලුවොත් කියනව හොයා ගනින් කියල කාව හරි... :dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මටත් උනෙ එකම තමා ඉතින්...දැන් ශෙප්...:P කොහොමත් මම විරහ ගීත පස්සෙ වැඩිය එලවන්නෙ නැ........මාව එක පාරක් එපා කෙනා පස්සෙ 1 පාරක් තියා එයා ගිය පාරක වත් යන්නෙ නැ මම නම්..:angry:මොකො අපි ඔටුවො යැ......අපෙ අම්මා තාත්තා ත් දුක් විදලා නෙ අපිව හැදුවෙ...

    මට එයා එපා කිව්වේ නෑනේ.. මමනේ බෑ කියල ඉවරකරේ... මමනේ ගියපු කෙනා.. එළවන්නේ නෑ... ඒත් ලස්සන සිංදුවක්.. වෙනින් මාතෘකාවකට බහිමු...නැත්තන් එක එක්කෙනාගේ ඔලුව කොලොප්පන් වෙයි... :eek:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට එයා එපා කිව්වේ නෑනේ.. මමනේ බෑ කියල ඉවරකරේ... මමනේ ගියපු කෙනා.. එළවන්නේ නෑ... ඒත් ලස්සන සිංදුවක්.. වෙනින් මාතෘකාවකට බහිමු...නැත්තන් එක එක්කෙනාගේ ඔලුව කොලොප්පන් වෙයි... :eek:

    කවුරුම හරි ගියානෙ.....දැන් එක ඉවරයි නෙ........

    දැන් අහන්න......

    අතීතය සිහිනයක් පමනයි සෑබෑ සුවදක් නැ......ගීතය:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුරුම හරි ගියානෙ.....දැන් එක ඉවරයි නෙ........

    දැන් අහන්න......

    අතීතය සිහිනයක් පමනයි සෑබෑ සුවදක් නැ......ගීතය:P

    ඔයාටත් හැමදේම විහිලු, තුවාලෙ තියන කෙනාටයි වේදනාව දැනෙන්නෙ... :angry: