ඉතින් සිංදුවකට ඇයි ඔච්චර අවුල් යන්නේ?
අනේ මන්ද බන්....ඔහොම ජීවත් වෙන්න පුලුවන්ද ලෝකෙ

පාත්තයා කිවුව සිංදුව මොකක්ද![]()

මට අතීතේ කෙනෙක් මතක් වෙන සිංදුවක් ඕක... අහ අහ හිටපු නිසා දැම්ම ඉතින්... ඔච්චර අවුල් යනව කියල දන්නවනන් දාන්නෑ...![]()

මට අතීතේ කෙනෙක් මතක් වෙන සිංදුවක් ඕක... අහ අහ හිටපු නිසා දැම්ම ඉතින්... ඔච්චර අවුල් යනව කියල දන්නවනන් දාන්නෑ...![]()
කොහොමත් මම විරහ ගීත පස්සෙ වැඩිය එලවන්නෙ නැ........මාව එක පාරක් එපා කෙනා පස්සෙ 1 පාරක් තියා එයා ගිය පාරක වත් යන්නෙ නැ මම නම්..
මොකො අපි ඔටුවො යැ......අපෙ අම්මා තාත්තා ත් දුක් විදලා නෙ අපිව හැදුවෙ...ඔවත් ඉතින් මාරයිනෙ අතීතෙට වෙලා ඉන්නැතුව අනාගතේ ගැන හිතුවනන් ඉවරනෙ....![]()
පාත්තය කිව්ව සිංදුව ගැනනන් මට no idea.....![]()
මටත් උනෙ එකම තමා ඉතින්...දැන් ශෙප්...කොහොමත් මම විරහ ගීත පස්සෙ වැඩිය එලවන්නෙ නැ........මාව එක පාරක් එපා කෙනා පස්සෙ 1 පාරක් තියා එයා ගිය පාරක වත් යන්නෙ නැ මම නම්..
මොකො අපි ඔටුවො යැ......අපෙ අම්මා තාත්තා ත් දුක් විදලා නෙ අපිව හැදුවෙ...

මට එයා එපා කිව්වේ නෑනේ.. මමනේ බෑ කියල ඉවරකරේ... මමනේ ගියපු කෙනා.. එළවන්නේ නෑ... ඒත් ලස්සන සිංදුවක්.. වෙනින් මාතෘකාවකට බහිමු...නැත්තන් එක එක්කෙනාගේ ඔලුව කොලොප්පන් වෙයි...![]()

කවුරුම හරි ගියානෙ.....දැන් එක ඉවරයි නෙ........
දැන් අහන්න......
අතීතය සිහිනයක් පමනයි සෑබෑ සුවදක් නැ......ගීතය![]()

hee hee pandama me para radio eke request karanna beri unaneගුඩ් මෝනිං පන්දමියන්ස්![]()
puluwan nam uwama set karaganna peesඑකනෙ..........මම මේ වෙන කෙනෙක් හොයන්නෙ.....![]()