~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කවුරුම හරි ගියානෙ.....දැන් එක ඉවරයි නෙ........

    දැන් අහන්න......

    අතීතය සිහිනයක් පමනයි සෑබෑ සුවදක් නැ......ගීතය:P

    කෝ කාටද තුවාල......එන්න මම බෙහෙත් දාන්නම්........:yes:

    මාර දොස්තර :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාර දොස්තර :P

    :P:P
    බොරුවක් නෙමෙයි නෙ බිස්කට්......අනික් අයට වඩා ඔකෙ ඇත්ත නැත්ත අපි දෙන්නා දන්නවා නෙ......වෙන්න තියෙන හොදම දෙ තමා වෙන්නෙ.......එහෙම හිතලා හිත හදාගමු.....ඔයාට ඔයා ඉන්නවා නෙ කවුරු නැතත්......:yes::D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :P:P
    බොරුවක් නෙමෙයි නෙ බිස්කට්......අනික් අයට වඩා ඔකෙ ඇත්ත නැත්ත අපි දෙන්නා දන්නවා නෙ......වෙන්න තියෙන හොදම දෙ තමා වෙන්නෙ.......එහෙම හිතලා හිත හදාගමු.....

    ඔයා හරි.. හිත හදාගෙන ගොඩක් කල්... Thanks... :)

    ඔයාට ඔයා ඉන්නවා නෙ කවුරු නැතත්......:yes::D

    මට මන් ඉන්නව කියන්නේ තනියම කියන එකනේ... හෙෆොයි මෙහෙම හිතවල් හැදිල්ලක්... :P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා හරි.. හිත හදාගෙන ගොඩක් කල්... Thanks... :)

    මට මන් ඉන්නව කියන්නේ තනියම කියන එකනේ... හෙෆොයි මෙහෙම හිතවල් හැදිල්ලක්... :P:P

    අම්මපා මේ පිරිමි නම්.....ඔක්කොම එකයි...ලෙසියකට සැහීමකට පත් වෙන්නෙ නැ.......
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Can't stop reading Manga :growl: It's eating all of my data :baffled: Should go back to reading web novels.

    Hindi and Tamil Movies --> English and Foreign Movies --> English Drama --> Telugu Movies --> Korean Drama --> Japanese Anime --> Manga/Manhwa --> Web Novels -->
    13.gif
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Can't stop reading Manga :growl: It's eating all of my data :baffled: Should go back to reading web novels.

    Hindi and Tamil Movies --> English and Foreign Movies --> English Drama --> Telugu Movies --> Korean Drama --> Japanese Anime --> Manga/Manhwa --> Web Novels -->
    13.gif

    TV Series, Games