ඔයාටත් හැමදේම විහිලු, තුවාලෙ තියන කෙනාටයි වේදනාව දැනෙන්නෙ...![]()
කෝ කාටද තුවාල......එන්න මම බෙහෙත් දාන්නම්........

ඔයාටත් හැමදේම විහිලු, තුවාලෙ තියන කෙනාටයි වේදනාව දැනෙන්නෙ...![]()

puluwan nam uwama set karaganna pees

අද 10/25
අද ලෝක කලාකරුවන්ගේ දිනයයි
ඔයාටත් හැමදේම විහිලු, තුවාලෙ තියන කෙනාටයි වේදනාව දැනෙන්නෙ...![]()
කවුරුම හරි ගියානෙ.....දැන් එක ඉවරයි නෙ........
දැන් අහන්න......
අතීතය සිහිනයක් පමනයි සෑබෑ සුවදක් නැ......ගීතය![]()
කෝ කාටද තුවාල......එන්න මම බෙහෙත් දාන්නම්........![]()

මාර දොස්තර![]()




බොරුවක් නෙමෙයි නෙ බිස්කට්......අනික් අයට වඩා ඔකෙ ඇත්ත නැත්ත අපි දෙන්නා දන්නවා නෙ......වෙන්න තියෙන හොදම දෙ තමා වෙන්නෙ.......එහෙම හිතලා හිත හදාගමු.....

ඔයාට ඔයා ඉන්නවා නෙ කවුරු නැතත්......![]()


ඔයා හරි.. හිත හදාගෙන ගොඩක් කල්... Thanks...
මට මන් ඉන්නව කියන්නේ තනියම කියන එකනේ... හෙෆොයි මෙහෙම හිතවල් හැදිල්ලක්...![]()
aha ethakota wedima ehemath plan kaleබැ............................
හිතින් ගිය අය අතින් අල්ලා ගෙන්න ගන්නට බැ........![]()
It's eating all of my data
Should go back to reading web novels. Can't stop reading MangaIt's eating all of my data
Should go back to reading web novels.
Hindi and Tamil Movies --> English and Foreign Movies --> English Drama --> Telugu Movies --> Korean Drama --> Japanese Anime --> Manga/Manhwa --> Web Novels -->![]()
TV Series, Games

hee hee pandama me para radio eke request karanna beri unane