~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ;)
    Mokada wenne.

    Dilrashan lassana image ekak hadala dunna.

    579V0yT.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ලස්සනයි පින්තූරේ.........ඔකෙන් කියවෙන්නෙ අසම්මත ප්‍රේමයකින් ඇතිවුන කලලයක් නැති කිරිමක් ගැන ද......

    නැහැ, යලි පටන් ගන්න යන ප්‍රේමයක් කලලයට උපමා කරලා තියෙන්නේ.

    ප්‍රේමය නම් කළලය විවාහයකින් එලියට එන්න නොදී, කලලය මුල් අවස්ථාවදීම විනාස කරපු කතාවක් :love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම හරියන්නෙ නෑ. 5 ඒවා දිගට ම වැඩිවෙන්න ඕන :rofl:

    maruwata thiyei :rofl::rofl::rofl: කි බෝඩ් සෙට් එකක් ගෙන්නන වෙනවා වෙනමම...

    එක නෙමෙයි... ඔන්න කම්පියුටර් ලැබ් එකකට ගිහින් හැම කම්පියුටර් එකෙන්ම එකම අකවුන්ට් එකෙන් log වෙලා ත්‍රෙඩ් වලට පොස්ට් දාගෙන දාගෙන ගිය නං දවසෙන් වගේ 100K වගේ පොස්ට් ගහන්න පුළුවන්නේ :eek::eek::eek: