හොදයි ඉතිං... මොකද වෙන්නෙ මේ පැත්තෙ....
ආදරේ හිතුනෙම නැද්ද එයාට



යකෝ ඉස්කෝලේ එකේ මන් කිව්වේ![]()

ලේජායේන්ගේ කියන්නෙ කැන්දන් යනව කියන එක නෙහ්
රිදිලා සැහෙන්නනෑ බන් කරන්ට් ඕන නෑ ඉඩමට... ඔක්කොම සෝලා පවර් යුනිට් වලින් යන්නේ....
දෙන දේ කාල වෙනදේ බලාගෙන ඔහේ ඉන්නව ඉතින්

හ්ම්... හ්ම්.... ප්රවීන භාෂා පරිවර්තක සරාට අනුව "රැගෙන යනවා" කියන එක

එලියට ගිහින් බොන්න..වැස්සෙන් කුල් වෙවි......

වෙඩින් එකට ගියාට පස්සෙ ජයංග මහතා සෑහෙන වෙනසකට භාජනය වෙලා. මොකක් හරි හොරයක් තියෙනව![]()
හ්ම්... හ්ම්.... ප්රවීන භාෂා පරිවර්තක සරාට අනුව "රැගෙන යනවා" කියන එක