~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරේ හිතුනෙම නැද්ද එයාට

    හිතුනා යකෝ :angry:
    පස්සට ගිහින් කතාව කියෝලා වරෙන් :angry:
    අපි මේවා මහන්සියෙන් කොටන්නේ උබලට කියවන්න :angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලේජායේන්ගේ කියන්නෙ කැන්දන් යනව කියන එක නෙහ්

    හ්ම්... හ්ම්.... ප්‍රවීන භාෂා පරිවර්තක සරාට අනුව "රැගෙන යනවා" කියන එක
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රිදිලා සැහෙන්න :lol::lol: නෑ බන් කරන්ට් ඕන නෑ ඉඩමට... ඔක්කොම සෝලා පවර් යුනිට් වලින් යන්නේ....

    ඩීසී වෝටර් පම්ප්ස් ද නැත්තන් ඉන්වර්ටර් එකක් හරහා ඒසී පම්ප්ස් ද යූස් කරන්නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන දේ කාල වෙනදේ බලාගෙන ඔහේ ඉන්නව ඉතින්

    වෙඩින් එකට ගියාට පස්සෙ ජයංග මහතා සෑහෙන වෙනසකට භාජනය වෙලා. මොකක් හරි හොරයක් තියෙනව :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්... හ්ම්.... ප්‍රවීන භාෂා පරිවර්තක සරාට අනුව "රැගෙන යනවා" කියන එක

    ඔව් නෙ...හම් තුම්කො යයාසෙ ලෙජායෙන්ගෙ කියලා යාලුවෙක්ට කිවිවාම.....මම ඔයාව මෙතනින් කැන්දගෙන යනවා කියන්න බැනෙ........:yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වෙඩින් එකට ගියාට පස්සෙ ජයංග මහතා සෑහෙන වෙනසකට භාජනය වෙලා. මොකක් හරි හොරයක් තියෙනව :rolleyes:

    මොන හොරයක්ද... කිසි අවුලක් නෑ...
    මොකද කරන්නෙ අද කට්ටිය....