~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මොකද වෙන්නේ.....
    තාමත් වහිනවාද?....

    දැන්නම් වෙන්නෙ චොකලට් පානයක් සමඟ පෝටබල් හාඩ් ඩිස්ක් එකක් තරඟ කරනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක නෑ පිටිපස්සේ තියෙනවා
    හොයන්න කම්මැලි

    අහ එහෙම ද? දැන් අර ඔයාගෙ ලස්සන කෙල්ල දාන්නෙ නැද්ද? අඩුගානෙ අර ලස්සනයි කිවුව 8 කෙල්ල ගැන හරි දාන්න :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි අයින් වෙලා පයින් එමු :rofl::rofl:

    :yes::yes: 123 මලයට ඉතින් පෝස්ට් දාන්න පුළුවන්නෙ. අපි නැති වෙලාවට වැඩිපුර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ අපි මේ දැන් අයින් වෙලා පයින් එන්න කතා කරගත්තා :rofl:

    :yes::yes: අපි යනව ඉබි ගමනට. මල්ලිට හාව වගේ දුවන්න තියෙන්නෙ. හැබැයි නිදාගන්න එපා මඟදි :rofl: