මොන ජංගියක් ද බන්
අනෙ මන්දා එහෙම කිව්වා ඒයෙ... මම මේ කන් කඩා වැටිල ඉන්නෙ
මොන ජංගියක් ද බන්
අර NK පොඩි එකයි, සරායි සෙට් වුනාම ලිඳට සෙට් වුනු ලමිස්සියෝ වගේ සිරික්කිය පපා කියවයි...අක්කයි මල්ලියි ලුනේ.
දෙන්නම 2000 ගානේ ගහයි.![]()
අනෙ මන්දා එහෙම කිව්වා ඒයෙ... මම මේ කන් කඩා වැටිල ඉන්නෙ


ඇත්ත කියපං... උඹ සරාට බයයි නේද?කව්ද කව්ද අපේ ලේ ජංගියේ ට අනං මනං කියන්නේ......සරා නැතුව වෙනින් ඕනෙම කෙනෙකුට එක පාරින් ඇනල දානවා මයේ හොටෙන්...![]()
අද පොඩිඑකාට බැනලා එලවගත්තා බං...




ඇත්ත කියපං... උඹ සරාට බයයි නේද?




කව්ද අප්පා උට බැන්නේ. හිත හොඳ කොල්ල...
ඕනේ දේයි එපා දේයි ඔක්කොම කියනවා..![]()
අම්මියෝ ඔව්...මොකටද නෑ කියන්නේ.
මමත් ආසයි එළකිරියේ තව කාලයක් යහතින් ඉන්න.![]()


සාර ආයෙ ගිහින් නූඩ්ල්ස් හදපු භාජනේට හොදි අනන් මනන් දාගෙන කනවද කොහෙද...![]()

අයියෝ එයා එහෙම කිව්වා නම් ප්රශ්නයක්අනෙ මන්දා එහෙම කිව්වා ඒයෙ... මම මේ කන් කඩා වැටිල ඉන්නෙ