උබ ඕවා කියලා ජනාදිපතිගෙන් ලක්ෂ 10ක් කොටාගන්න නේ හදන්නේ![]()
අනේ එයාට තියන සල්ලි... එයා හම්බ කරන කෙනෙක් ද...?
අපේ බදු වලින්නෙ ජීවත් වෙන්නෙ....?
මට කල්පනා වුනේ නිදහස විතරයි කඩේට වෙලා වලාපොට ගහගෙන දැල් පුටුවෙ වාඩිවෙලා බඩ අතගගා සුරුට්ටුවක් ගහන්න....
අර එකෙක් ලක්ශ 900 වියදන් කරල කෞතුකාගාරයකුත් හැදුවෙ මොකෝ ඌ ගෙදරින් ගෙනල්ලද? නෑනෙ...
ඒකනම් ඇත්ත.. පුලුපුලුවන් එවුන් තමන්ගෙ වැඩ කරගන්නව මාටියා ගහනව සුද්දෙ දානව අපි L & T එනකම්ම නහිනව....
#වලාපොට
.....?

ඒක මේ අපේ සෙඩාට කියන තවත් නමක් කෙටි කරලා... නීති රෙගුලාසි වලට පිටින් යන්න බෑනේ.. කෙටියෙන් CPB කිව්ව 

ඒක මේ අපේ සෙඩාට කියන තවත් නමක් කෙටි කරලා... නීති රෙගුලාසි වලට පිටින් යන්න බෑනේ.. කෙටියෙන් CPB කිව්ව
![]()
ඌ හිතන්නෙ මට ටයිප් කරන්න බෑ කියල...කොපි පේස්ට් කරනවලු...![]()
