~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
thawa naa ada raa enawa.... dan me nap ekak daanna baluwe bn

NIIM8mJ.gif
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබ ඕවා කියලා ජනාදිපතිගෙන් ලක්ෂ 10ක් කොටාගන්න නේ හදන්නේ :P

    අනේ එයාට තියන සල්ලි... එයා හම්බ කරන කෙනෙක්‍ ද...?
    අපේ බදු වලින්නෙ ජීවත් වෙන්නෙ....?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ එයාට තියන සල්ලි... එයා හම්බ කරන කෙනෙක්‍ ද...?
    අපේ බදු වලින්නෙ ජීවත් වෙන්නෙ....?

    අර එකෙක් ලක්ශ 900 වියදන් කරල කෞතුකාගාරයකුත් හැදුවෙ මොකෝ ඌ ගෙදරින් ගෙනල්ලද? නෑනෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මට කල්පනා වුනේ නිදහස විතරයි කඩේට වෙලා වලාපොට ගහගෙන දැල් පුටුවෙ වාඩිවෙලා බඩ අතගගා සුරුට්ටුවක් ගහන්න....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර එකෙක් ලක්ශ 900 වියදන් කරල කෞතුකාගාරයකුත් හැදුවෙ මොකෝ ඌ ගෙදරින් ගෙනල්ලද? නෑනෙ...

    ඒකනම් ඇත්ත.. පුලුපුලුවන් එවුන් තමන්ගෙ වැඩ කරගන්නව මාටියා ගහනව සුද්දෙ දානව අපි L & T එනකම්ම නහිනව....
     
    • Like
    Reactions: EK KILLER

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    #වලාපොට

    එහෙම නේද කියන්නෙ. කැහැපොට කියලත් කියන්නෙ, අර කුරුංගොයියා පේන නොපෙනෙන ගානට සරම කොටවෙන්න අදින්නෙ.... මොකද්ද ඒකට කියන නම ඇත්තට...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: ඒක මේ අපේ සෙඩාට කියන තවත් නමක් කෙටි කරලා... නීති රෙගුලාසි වලට පිටින් යන්න බෑනේ.. කෙටියෙන් CPB කිව්ව :rofl::rofl:

    ඌ හිතන්නෙ මට ටයිප් කරන්න බෑ කියල...කොපි පේස්ට් කරනවලු... :rofl:

    ;)