ඔව් මාත් මිසින් වෙන්න හදන්නේ![]()
හ්ම්... ගෑණියෙක් හිටියනම් පූස් පැටිය වගේ එල්ලිලා ඉදියි....
හ්:.. දැන් මිසින් වෙයන්....
ඔව් මාත් මිසින් වෙන්න හදන්නේ![]()
අපෝ එපා වෙන වැඩක් තමයි ඒක. වහින එක නෙමෙයි. ගොරවන එක විදුලි කොට එක.
වැස්සක් එනවා...
රෑට තියෙන ගානෙනම් තව ඉතුරුයි 11GB
හ්ම්... ගෑණියෙක් හිටියනම් පූස් පැටිය වගේ එල්ලිලා ඉදියි....
හ්:.. දැන් මිසින් වෙයන්....

හ්ම්... ඒක තමයි එපාවෙන්නෙ... ඔයාලට නල ජලයද ළිදෙන්ද... කරන්ට් නෑ කියන්නෙ වතුරත් නෑ...
ඇවිල්ල ගියා....
20.2 GB
ඒකනේ ශෝක් කෙලි පොඩිත්තියෝ දෙතුන් දෙනෙක් අරන් වරෙන්කො![]()

මල්ලි ම හොයාගෙන එන්න. ඔයාගෙ වයසෙ අයනෙ ඉතින්. අපිට පුළුවනයෙ ඔය තරුණ ගැටිස්සියොන්ට එන්න කියන්න. ඒකනේ ශෝක් කෙලි පොඩිත්තියෝ දෙතුන් දෙනෙක් අරන් වරෙන්කො![]()
මල්ලි ම හොයාගෙන එන්න. ඔයාගෙ වයසෙ අයනෙ ඉතින්. අපිට පුළුවනයෙ ඔය තරුණ ගැටිස්සියොන්ට එන්න කියන්න.

ඔය අදත් එකක් ගෙනාවෙ... ඇයි දැක්කෙ නැතෙයි....

"මට මාද අහිමි කල්හි ඔබ හිමි වූ සද, ඔබද අහිමි වූ කල්හි මට මා කුමටද"