මෛත්රී+මහින්ද
එතකොට යහපාලනේ![]()

රතිඤ්ඤා ගෙන්න ගිහින්වත්දසේරම කට්ටිය අතුරුදහන් වෙලා වගේ
රතිඤ්ඤා ගෙන්න ගිහින්වත්ද![]()

ඒ වගේ තමයි. mokakda ban me wenne
මොකක්ද ඕයි මේ රටට වෙන හෙනගෙඩිය![]()
ටෞඩු.... ගෙදරින් එනකොට රනිල් අගමැති... බෝඩිමට එනකොට මහින්ද අගමැති....![]()
හෙට අලුත් ආණ්ඩුවේ පත්වීම් හම්බෙයි කට්ටියට
ඒ වගේ තමයි.
එහෙම නැත්තම් රුපියල පාලනය මිල යතටට පත්කරන දවස දැනගන්න ගියා ද දන්නෙ නෑ

රතිඤ්ඤා ගෙන්න ගිහින්වත්ද![]()
mr agamethi wenakam unnada eli bahinna 
හෙට අලුත් ආණ්ඩුවේ පත්වීම් හම්බෙයි කට්ටියට![]()
මේ ටිකේ එළකිරි ආවේ නෑ මෙයා අදත් මේ රතිඤ්ඤා සද්දේ මොකෝ කියල බලන්න ආවේkatu sudawa dekka kalmr agamethi wenakam unnada eli bahinna
![]()