~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉතුරු කාලෙ ඔහොම ඉන්න දීල ආයෙ චන්දයක් තියනවනෙ ඊට පස්සෙ දෙකෙන් එකක් වෙයි...
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටෞඩු.... ගෙදරින් එනකොට රනිල් අගමැති... බෝඩිමට එනකොට මහින්ද අගමැති.... 😂😂😂😂
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රතිඤ්ඤා ගෙන්න ගිහින්වත්ද :shocked:

    :yes::yes: ඒ වගේ තමයි.

    එහෙම නැත්තම් රුපියල පාලනය මිල යතටට පත්කරන දවස දැනගන්න ගියා ද දන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට අලුත් ආණ්ඩුවේ පත්වීම් හම්බෙයි කට්ටියට :P

    අහ ඒව කියන්නත් බෑ. අලුත් අයවැයට දායක වෙන්නයි ඇමතිකම් ගන්නයි දුවන්න ඇති කට්ටිය