~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    M2KKtOJ.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය තාමත් දේශයේ පාලනයට අහුවෙලා වගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් ඉන්න එකේ අපිට මේ වගේ විනෝදය සපයනවට ඒ ඇත්තන්ට පින් දෙන්න ඕනේ :yes:

    එයාල හැමදා ම කළේ ජනතාවට ‍විනෝදය සපයපු එකනෙ. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තෙල් මිල ඩොලර් එකේ ගාන අරව මේවා ඔක්කොම අමතකයි දැන් :P

    :lol::lol: එහෙමනෙ කොහොමත්. තෙල්නම් කොහොමත් අඩු වෙන්න ඕන. දැන් අඩුවේගෙන යන නිසා. එතකොට තවත් ගුණ වර්ණනා ඇසෙයි :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එයාල හැමදා ම කළේ ජනතාවට ‍විනෝදය සපයපු එකනෙ. :lol:

    මහින්ද අගමැති උනා කියල සිරාට ජෝක් කරන එක නවතීද මිත්‍රවරුණි.... :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol: එහෙමනෙ කොහොමත්. තෙල්නම් කොහොමත් අඩු වෙන්න ඕන. දැන් අඩුවේගෙන යන නිසා. එතකොට තවත් ගුණ වර්ණනා ඇසෙයි :rofl::rofl:
    මාත් දැක්ක තෙල් මිල හිටු කියල අඩුවෙනවලු. දැන් අලුත් ආණ්ඩුවට පුළුවන් එයාල කරා වගේ අඩුකරන්න