Match eka kiyatada malli
7.00 PM



නිකන් ඉන්න එකේ අපිට මේ වගේ විනෝදය සපයනවට ඒ ඇත්තන්ට පින් දෙන්න ඕනේකට්ටිය තාමත් දේශයේ පාලනයට අහුවෙලා වගේ
අලුත් දේවාලේ අසුබයි අංක දහතුන නෙekek na dewale
යාදෙන්නේ නෑ එකෙක්ටවත් ගම රට දාල යන තැනට වැඩ සිද වෙනවා නිකන් ඉන්න එකේ අපිට මේ වගේ විනෝදය සපයනවට ඒ ඇත්තන්ට පින් දෙන්න ඕනේ![]()

තෙල් මිල ඩොලර් එකේ ගාන අරව මේවා ඔක්කොම අමතකයි දැන්එයාල හැමදා ම කළේ ජනතාවට විනෝදය සපයපු එකනෙ.![]()

තෙල් මිල ඩොලර් එකේ ගාන අරව මේවා ඔක්කොම අමතකයි දැන්![]()

එහෙමනෙ කොහොමත්. තෙල්නම් කොහොමත් අඩු වෙන්න ඕන. දැන් අඩුවේගෙන යන නිසා. එතකොට තවත් ගුණ වර්ණනා ඇසෙයි 

එයාල හැමදා ම කළේ ජනතාවට විනෝදය සපයපු එකනෙ.![]()


මාත් දැක්ක තෙල් මිල හිටු කියල අඩුවෙනවලු. දැන් අලුත් ආණ්ඩුවට පුළුවන් එයාල කරා වගේ අඩුකරන්නඑහෙමනෙ කොහොමත්. තෙල්නම් කොහොමත් අඩු වෙන්න ඕන. දැන් අඩුවේගෙන යන නිසා. එතකොට තවත් ගුණ වර්ණනා ඇසෙයි
![]()