බලපන් මුං අර අහිංසක කෙල්ලට කියන කැත කතා![]()
මොකක්ද යකෝ එකේ කැත කතාව....

ඔය ෆොටෝ එක තියෙන්නේ පැරිස් ගේ ප්‍රොෆයිල් ඒකෙනේ..බලපන් මුං අර අහිංසක කෙල්ලට කියන කැත කතා![]()

ඔය ෆොටෝ එක තියෙන්නේ පැරිස් ගේ ප්‍රොෆයිල් ඒකෙනේ..ඒවා බැසිල් මාමි බලාගන්නං කිවලුඑළකිරි එකේ ඉන්න කට්ටිය බහුතරය හොයන්න දගලන තරමට මහින්ද මාමිවත් දගලන්නෙ නැතුව ඇති![]()
මහිද මාමි ෆුල් ජොලියේ ඇති
ඒවා බැසිල් මාමි බලාගන්නං කිවලුමහිද මාමි ෆුල් ජොලියේ ඇති
![]()

මොකක්ද යකෝ එකේ කැත කතාව....ඔය ෆොටෝ එක තියෙන්නේ පැරිස් ගේ ප්‍රොෆයිල් ඒකෙනේ..

උන් දැන් ආතල් එකේ කාකා බිබී සැපසේ ඉන්නවා ඇති බන්![]()

කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල. ඒක ආවත් හරි කට්ටිය මිසින්ග් උනානේ.. හිටපු ටිකවත් නෑ
![]()

ආදර සිංදු කිය කිය හිටපු කට්ටියකට වුණ වැඩක්. දේශපාලනය ආදරයටත් වඩා දැනෙනව කියන්නෙ ඕකටනෙ 

කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල.

අර හැමවෙලේම පිටිපස්සෙන් ඉන්න කොහෙද යන මෝඩයා කකුල් මසාජ් කරනවා ඇතිවිස්කියක් බිබී... බිරියානි එකක් කකා ඇති දැන්![]()

ඒවා බැසිල් මාමි බලාගන්නං කිවලුමහිද මාමි ෆුල් ජොලියේ ඇති
![]()

ආදර සිංදු කිය කිය හිටපු කට්ටියකට වුණ වැඩක්. දේශපාලනය ආදරයටත් වඩා දැනෙනව කියන්නෙ ඕකටනෙ
![]()

ඒවා බැසිල් මාමි බලාගන්නං කිවලුමහිද මාමි ෆුල් ජොලියේ ඇති
![]()

ඔව් ඔව් ඊයෙ ම කිවුවෙ. කට්ටිය කොහොමත් ඊයෙ ම රූපවාහිනෙයන් ම කියල බලාගන්න ගත්තෙ. ඕකෙන් අපිටම තමා කෙලවෙන්නේ, චන්ද ටික දිනාගන්න සට සට ගාල සහන දෙයි ණය වෙලා හරි
කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල.
ඔය විදියට අනුන්ගේ ඉඩම් /ගෙවල් ගැන අහන්නේ නැතුව, " නංගි මම එන්නද ඔයාගේ ගෙදර නවතින්න ?" කියල ඇහුවොත් වැඩේ ලේසියි බන්. short & Sweet.
කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල.

අර හැමවෙලේම පිටිපස්සෙන් ඉන්න කොහෙද යන මෝඩයා කකුල් මසාජ් කරනවා ඇති![]()

උටත් දෙනවා ඇති මස් කට්ටක් ඉඳා ලෙව කාහන් කියල 

ශ්‍රී ලංකන් පොලිටික්ස්![]()