~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලපන් මුං අර අහිංසක කෙල්ලට කියන කැත කතා :lol::lol::lol:

    මොකක්ද යකෝ එකේ කැත කතාව.... :oo::oo::oo: ඔය ෆොටෝ එක තියෙන්නේ පැරිස් ගේ ප්‍රොෆයිල් ඒකෙනේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරි එකේ ඉන්න කට්ටිය බහුතරය හොයන්න දගලන තරමට මහින්ද මාමිවත් දගලන්නෙ නැතුව ඇති :lol::lol:
    ඒවා බැසිල් මාමි බලාගන්නං කිවලු :yes: මහිද මාමි ෆුල් ජොලියේ ඇති :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් දැන් ආතල් එකේ කාකා බිබී සැපසේ ඉන්නවා ඇති බන් :lol::lol::lol:

    :yes::yes: කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol: ඒක ආවත් හරි කට්ටිය මිසින්ග් උනානේ.. හිටපු ටිකවත් නෑ :baffled::baffled:

    :yes::yes: ආදර සිංදු කිය කිය හිටපු කට්ටියකට වුණ වැඩක්. දේශපාලනය ආදරයටත් වඩා දැනෙනව කියන්නෙ ඕකටනෙ :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :yes::yes: කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල.

    ශ්‍රී ලංකන් පොලිටික්ස් :baffled::baffled::baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ආදර සිංදු කිය කිය හිටපු කට්ටියකට වුණ වැඩක්. දේශපාලනය ආදරයටත් වඩා දැනෙනව කියන්නෙ ඕකටනෙ :lol::lol:

    අම්මප ඔව් බන්.. ආදරේ දෙපිටින් ගියා :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා බැසිල් මාමි බලාගන්නං කිවලු :yes: මහිද මාමි ෆුල් ජොලියේ ඇති :yes:

    :rofl::rofl: ඔව් ඔව් ඊයෙ ම කිවුවෙ. කට්ටිය කොහොමත් ඊයෙ ම රූපවාහිනෙයන් ම කියල බලාගන්න ගත්තෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes::yes: කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල.
    ඕකෙන් අපිටම තමා කෙලවෙන්නේ, චන්ද ටික දිනාගන්න සට සට ගාල සහන දෙයි ණය වෙලා හරි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය විදියට අනුන්ගේ ඉඩම් /ගෙවල් ගැන අහන්නේ නැතුව, " නංගි මම එන්නද ඔයාගේ ගෙදර නවතින්න ?" කියල ඇහුවොත් වැඩේ ලේසියි බන්. short & Sweet.

    avatar538049_33.gif
     
    :yes::yes: කොහොමත් ඡන්දය ගන්න දැන් ඉතින් සේර ම දේවල් ටික කරල දාන්න එපායෙ. බඩු මිල අඩුකරල, බදු නැති කරල, වාහන ගෙන්න දීල, ඩොලරය පාවෙන එක නැතුව පාලනයට නතු කරල, රැකියා දීල, සංවර්ධන ව්‍යාපතෘ කරල.

    මහින්දට විශ්ම කර්මය වෙන්න වෙයි :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර හැමවෙලේම පිටිපස්සෙන් ඉන්න කොහෙද යන මෝඩයා කකුල් මසාජ් කරනවා ඇති :P

    :lol::lol::lol: උටත් දෙනවා ඇති මස් කට්ටක් ඉඳා ලෙව කාහන් කියල :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශ්‍රී ලංකන් පොලිටික්ස් :baffled::baffled::baffled::baffled:

    පොලිටික්ස් නෙමෙයි ලංකාවෙ මිනිස්සු. අද කාල හෙට මැරුණත් අවුලක් නැහැනෙ. :rofl: