මොනව කලත් $ $ $ $ 200 ම වෙයි![]()
සුපිරි කාර් ගෙන්නන්න බදු අඩු කරා වගේ සීන් එකක්... ආවයින් පස්සේ තිබුනටත් වඩා වැඩි කරා

ඒක ඇත්ත. සීයල තමයි ඕවට වගකියන්න ඕන. පොඩි කාලෙ ඔය වගේ එවුන්ව ගහල හදන්නෙ නැතුව![]()

දැන් තියෙන්නෙ Floating System එකනෙ. ඕක Fixed කරල තියාගන්න පුළුවන්. ඒකෙ හැබැයි වාසි අවාසි දෙක ම තියෙනව Floating එකේ වගේ ම.
දැන් අලුත් ආණ්ඩුවත් මොනවා හරි වැඩ කරන්න ගියාම ඕක පාලනයක් වෙයි කියලා හිතන්න අමාරුයි... හැබැයි මෙ විදිහටම මේ අවුරුද්ද ඇද ගත්තො නම් වෙනසක් වෙයි...
ඒක ඇත්ත.
හැබැයි වාහන බද්ද තියෙන්න ඕන. ඒක අඩුකරල හරියන්නෙ නෑ. කරන්න ඕන හොඳ වාහනයක් ලංකාවෙ අඩුවට නිශ්පාදනය කරන එක. එහෙම නැත්තම් ඕනවට වැඩිය ගණන් වාහන ගෙන්වන එක තහනම් කරන්න ඕන දැනට.

කියක් නං කරාද බන්.... මේ ලගදිත් අර සුපර් කාර් එකක් හැදුවේ ඒවාට නිසි ඇගයීමක් දෙන්නේ නෑ.. මොකද එවලින් කුට්ටිය කඩා ගන්න අමාරුයි නේ... තනි ලැබේ යන්නේ හදපු කෙනාට....ඒවා නිකන්
ලංකාවේ පළමු සුපිරි කාර් එක කියල කෞතුකාගාරේට දාලා අත පිහිදගන්නවා... දිගටම නිෂ්පාදනයක් නෑ
එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, [COLOR="Red"]දේශපාලන වාද විවාද[/COLOR], ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !

ඔව් ඉතින් හැමදාම අප් වෙන්නෙත් නෑ ඩව්න් වෙන්නෙත් නෑ...
කියක් නං කරාද බන්.... මේ ලගදිත් අර සුපර් කාර් එකක් හැදුවේ ඒවාට නිසි ඇගයීමක් දෙන්නේ නෑ.. මොකද එවලින් කුට්ටිය කඩා ගන්න අමාරුයි නේ... තනි ලැබේ යන්නේ හදපු කෙනාට....ඒවා නිකන්
ලංකාවේ පළමු සුපිරි කාර් එක කියල කෞතුකාගාරේට දාලා අත පිහිදගන්නවා... දිගටම නිෂ්පාදනයක් නෑ
ඔව් ඉතින් ඒවට තැනක් නෑ තමයි කොහොමත්. ඒක ඉතින් රටේ හැටිනෙ. තමන්ගෙ අම්මල තාත්තලත් ළමයෙක් දෙයක් නිර්මාණය කරල ඒ පැත්තට යද්දි අතින් ඇදල කියන්නෙ ඕව කරල හරියන්නෙ නෑ ජොබ් එකක් කරපන් කියලනෙ. ඒක නිසා ඒකට ආණ්ඩුවට ම බැනල වැඩක් නෑ. අපේ තියෙන ආකල්ප වෙනස් කරගන්න ඕන.
ඉස්සර මහින්ද මාමගෙ කාලෙ තිබුණෙ Fixed එකක්. ඒ වගේ දැනුත් කරයි ද දන්නෙ නෑ. හැබැයි කොහොම කලත් අපනයන වැඩි නොකර, ආනයන අඩු නොකර ඕක හරියන්නෙ නෑ. හැබැයි Fixed කරල ආයෝජන ගේන්න බලාපොරොත්තු වෙන්න ඉඩ තියෙනව.

Code:එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, [COLOR="Red"]දේශපාලන වාද විවාද[/COLOR], ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !
![]()

අප් උනේ නැතත් මේ ගාණටවත් තිබ්බොත් ඇති...
දැන් කොහොමත් වාහන වගේ දෙයක් එක්ලස් කලොත් මිසක්. නැතුව නම් හදලා ලාබ ගන්න බෑ. මොකද ෆොරීන් මාකට් එකක් නැතුව ආජොජකයො එන්නෙ නෑ එහෙම බිස්නස් වලට ෆොරීන් මාකට් එකක් තියෙන්න බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න අමාරුයි වාහන වගේ දෙයක් එක පාරටම. ඒක නිසා කවුරුත් එහෙම දෙයකට ඉන්වෙස්ට් කරනෙනෑ.
නෑ හොද වාහන නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. පොඩි වාහන ගනන් යවන්න ඕනෙ.. මොකද සල්ලි තියන මිනිස්සු ලංකාවෙ තියා ගන්න නම් ඒ අයට එයාලගෙ ස්ටේටස් මේන්ටේන් කරන්න දෙන්න වෙනවා . එහෙම නැති උනාම එයාලා ඒ දේවල් හොයාගෙන මෙහෙන් යනවා.
වාද විවාද කියන්නේ දෙපැත්ත බෙදිලා මරාගැනිලි, නිකන් කතාකරාට අවුලක් නෑCode:එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, [COLOR="Red"]දේශපාලන වාද විවාද[/COLOR], ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !