සජිත් මචන් හෙමින් සීරුවේ ඉන්නේ බන් වැඩි කලබලයක් නැහැඒකනම් හිතන්න අමාරුයි
රනිල්ට බැන්නට ඔය වගේ දේවල් කරාවි කියලා
සිරස සජියට ෆුල් සපොට්නේ
හැම ලයින් එකක් එක්කම ශේප් එකේ ඉන්නේ
සජිත් මචන් හෙමින් සීරුවේ ඉන්නේ බන් වැඩි කලබලයක් නැහැඒකනම් හිතන්න අමාරුයි
රනිල්ට බැන්නට ඔය වගේ දේවල් කරාවි කියලා
සිරස සජියට ෆුල් සපොට්නේ
කොහෙද අවුරුදු තුනක් හිටියා මේ යක්කුන්ට කිසි දෙයක් කලේ නැහැඅමු ම හොරෙක් තමයි ඒනම්. තාප්පෙ පාස් කරන්න යන්න ඕන කිලෝමීටරයක් වගේ දුර![]()

ගණන් ගන්න එපා බන් මමත් දැක්කාබලපන්කො බන් අර අයි ටී එන් එකට කලු කෝට්කාරයෙක් ඇවිත් කියන දේවල්....මේ රටේ මිනිස්සු ඊයෙ පෙරේද උපන්න වගේ උගෙ කතාව...හොරකන් දූෂන ගැන කියනව මේ ආන්ඩුව කරපු මිහින් ලන්කා, වරාය ගුවන්තොටුපලවල් හදන්න ගහපු සල්ලි එහෙම මුන්ට මොකුත් මතක නෑනෙ
ඇයි බන් අර බනින්නේ රාජපක්ෂ කිය කිය
සිරසෙ එකක් දවසක් බැසිල්ට බැන්නේ කාලකන්නි බල්ල කියල නිවුස් එක මැදට පැනලා![]()


බැසිල් චමල් හිටියාඑතන පවුලෙ අය හිටියෙ නෑ. මං හිතන්නෙ ලංකාවෙ ඉන්න ඇති.
හිනායන්නෙ නෙත් එකේ එවුන් නිවුස් ලියන විදියටලෝකෙ බලවත් ම නායකය චීන නායකයයි කියන්නෙ.

ඒ දවස් වල මේ යකා හොඳ එකෙක් කියලා මම හිතුවේදේශපාලනයට එනකොට ම අර ලැජ්ජ නහර මොකක් ද එක අයින් කරනව කියන්නෙ ඒකනෙ![]()

රනිල්ට විතරයි ඒකෙ බණින්නෙ. වීඩියෝ එකේ. නැතුව සිරිකොතට බණින්නෙ නෑ. සිරිකොත පාක්ෂිකයන් කියල කරන්නෙ. කොහොමත් ඒක සිරසෙ වැඩක් තමයි.

ගෝටා එක්ක ගොඩක් හාමුදුරුවරු ෆිට් මචංහාමුදුරුවෝ පොරට කොහොමත් කැමතියි. මහින්දගෙන් හාමුදුරෝලට වාසි වැඩි
එතන පවුලෙ අය හිටියෙ නෑ. මං හිතන්නෙ ලංකාවෙ ඉන්න ඇති.
mama dekka mansta kollo kello wadinawa photo share wenawaane manda ban idiyanam nevith inne na
ඕකට 113 මදි නේද 2/3 ඕනේ මම හිතන්නේUNP සෙට් එක ජනාදිපතිට විරුද්දව දෝෂාභියෝගයක් අත්සන් කරනවා
ඒක ගන්නත් පාර්ලිමේන්තු තියෙන්න එපයි
sirase un witharai ne ban siddiya report kaleවෙන්නත් බැරි නෑ
කොහොමත් කාගේ හරි අනුබලෙකට කරපු වැඩක්
ගෝටා එක්ක ගොඩක් හාමුදුරුවරු ෆිට් මචං
මුස්ලිම් උන්ට ශොට් එක දුන්න නෙ
bbc sinhala eka lankawe media patan gannawa kiwwata thama saddayak neheලංකාවෙ මාධ්‍යය ගන්න දෙයක් නෑ. නිවුස් විතරක් නෙමෙයි හැම එක ම
ඔව් හිටියේ නැ දිවුරුම් දෙනකොට
නාමල් රෑ වෙලා තමයි විජේරාමට ගියේ
friday night![]()
