~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනම් හිතන්න අමාරුයි
    රනිල්ට බැන්නට ඔය වගේ දේවල් කරාවි කියලා
    සිරස සජියට ෆුල් සපොට්නේ
    සජිත් මචන් හෙමින් සීරුවේ ඉන්නේ බන් වැඩි කලබලයක් නැහැ

    හැම ලයින් එකක් එක්කම ශේප් එකේ ඉන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අමු ම හොරෙක් තමයි ඒනම්. තාප්පෙ පාස් කරන්න යන්න ඕන කිලෝමීටරයක් වගේ දුර :rofl:
    කොහෙද අවුරුදු තුනක් හිටියා මේ යක්කුන්ට කිසි දෙයක් කලේ නැහැ

    මිනිස්සුන්ට ඒකමයි තරහ :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලපන්කො බන් අර අයි ටී එන් එකට කලු කෝට්කාරයෙක් ඇවිත් කියන දේවල්....මේ රටේ මිනිස්සු ඊයෙ පෙරේද උපන්න වගේ උගෙ කතාව...හොරකන් දූෂන ගැන කියනව මේ ආන්ඩුව කරපු මිහින් ලන්කා, වරාය ගුවන්තොටුපලවල් හදන්න ගහපු සල්ලි එහෙම මුන්ට මොකුත් මතක නෑනෙ
    ගණන් ගන්න එපා බන් මමත් දැක්කා

    එදා රෑ ඉඳලම එක එක එවුන් පැනලා කියෝනවා ඉවරයක් නැහැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන් අර බනින්නේ රාජපක්ෂ කිය කිය
    සිරසෙ එකක් දවසක් බැසිල්ට බැන්නේ කාලකන්නි බල්ල කියල නිවුස් එක මැදට පැනලා :P

    TNL එකේ :eek:
    දැක්කේ නෑනේ :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    UNP සෙට් එක ජනාදිපතිට විරුද්දව දෝෂාභියෝගයක් අත්සන් කරනවා :lol:
    ඒක ගන්නත් පාර්ලිමේන්තු තියෙන්න එපයි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රුපවාහිනි නිවුස් බල බල ඉද්දි එකාපාරට කිව්ව මහින්ද අගමැති කරල කියලා

    ගෙදර සේරම අය උඩ ගිහින් බිම වැටුනා
    ඒ එක්කම ෆයර් වර්ක්ස් ගහන්න ගත්තා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දේශපාලනයට එනකොට ම අර ලැජ්ජ නහර මොකක් ද එක අයින් කරනව කියන්නෙ ඒකනෙ :rofl:
    ඒ දවස් වල මේ යකා හොඳ එකෙක් කියලා මම හිතුවේ

    කිහිප සැරයක් සක්ය එකට ආවා අපි පන්ති යන කාලේ

    ජනාධිපති උනාම බල තන්හාව ඇති උනා :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රනිල්ට විතරයි ඒකෙ බණින්නෙ. වීඩියෝ එකේ. නැතුව සිරිකොතට බණින්නෙ නෑ. සිරිකොත පාක්ෂිකයන් කියල කරන්නෙ. කොහොමත් ඒක සිරසෙ වැඩක් තමයි.

    වෙන්නත් පුළුවන්
    හැබැයි සිකුරාදා රනිල් මුලින්ම ප්‍රකාශයක් දුන්නෙත් සිරසට කෝල් කරලා :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හාමුදුරුවෝ පොරට කොහොමත් කැමතියි. මහින්දගෙන් හාමුදුරෝලට වාසි වැඩි
    ගෝටා එක්ක ගොඩක් හාමුදුරුවරු ෆිට් මචං
    මුස්ලිම් උන්ට ශොට් එක දුන්න නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතන පවුලෙ අය හිටියෙ නෑ. මං හිතන්නෙ ලංකාවෙ ඉන්න ඇති.

    ඔව්නේ
    නෝනා පේන්න හිටියෙත් නෑනේ
    ආරක්ෂක හේතුන් මතද දන්නැ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP සෙට් එක ජනාදිපතිට විරුද්දව දෝෂාභියෝගයක් අත්සන් කරනවා :lol:
    ඒක ගන්නත් පාර්ලිමේන්තු තියෙන්න එපයි :lol:
    ඕකට 113 මදි නේද 2/3 ඕනේ මම හිතන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෝටා එක්ක ගොඩක් හාමුදුරුවරු ෆිට් මචං
    මුස්ලිම් උන්ට ශොට් එක දුන්න නෙ

    ඔව් ඒකත් හේතුවක්
    අනිත් එක පන්සල් හදන්න කාර් ගන්න එහෙමත් වියදම් කලානේ