~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකට 113 මදි නේද 2/3 ඕනේ මම හිතන්නේ

    ඔව් 2/3 තියෙන්න ඕනේ. :yes:
    වැඩක් නැති දෙයක් ඉතින්
    උන් වෙන මොනවා කරන්නද
    හිතේ දුකට අත්සන් කරපුවාවේ :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    UNP සෙට් එක ජනාදිපතිට විරුද්දව දෝෂාභියෝගයක් අත්සන් කරනවා :lol:
    ඒක ගන්නත් පාර්ලිමේන්තු තියෙන්න එපයි :lol:
    unge set eka wediya hitiyoth sammatha karaganna puluwan
    maithrita baduma thamai ehema unoth mama hithanne

    maithri ge kathawa thama nehene
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරසෙ un basilta dunna athal eka balapan tika kalekata kalin

    මේක දැක්කා බන් :lol:
    බැසිල් සිරසට බැනපු නිසා මෙහෙම කලේ

    ඒ විතරක් නෙමේ රනිල්ගේ කතාව ඉවර උනාට පස්සේ රිලා මුණක් සමග සවුන්ඩ් එකක් දැම්මේ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක දැක්කා බන් :lol:
    බැසිල් සිරසට බැනපු නිසා මෙහෙම කලේ

    ඒ විතරක් නෙමේ රනිල්ගේ කතාව ඉවර උනාට පස්සේ රිලා මුණක් සමග සවුන්ඩ් එකක් දැම්මේ :rofl:
    :P:P pissu ban unta un hithanne un thamai lokko kiyala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්නේ
    නෝනා පේන්න හිටියෙත් නෑනේ
    ආරක්ෂක හේතුන් මතද දන්නැ

    එහෙම වෙන්න ඇති සමහරවිට
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    anthima chandeth ranilwa ayin karanna kiyala sirase un henama game ekak gehuwa

    සිරසෙ උන්ට රනිල් අයින් කර ගන්න ඕනෙ කම තිබ්බ ඒත් මේ ආයෙ මහින්ද එන එක උන්ගෙ ප්ලෑන් වලට හරි යන් නෑ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරසෙ උන්ට රනිල් අයින් කර ගන්න ඕනෙ කම තිබ්බ ඒත් මේ ආයෙ මහින්ද එන එක උන්ගෙ ප්ලෑන් වලට හරි යන් නෑ..
    unge plan eka une kohomahari sajith genna try ekak denna
    unge business walata wasiyak ganna unta grow wenna
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒ දවස් වල මේ යකා හොඳ එකෙක් කියලා මම හිතුවේ

    කිහිප සැරයක් සක්ය එකට ආවා අපි පන්ති යන කාලේ

    ජනාධිපති උනාම බල තන්හාව ඇති උනා :angry:

    දේශපාලනේ හොඳ මිනිස්සු ඇත්තේ නෑ බන්.. ඔය හැම එකාම නරකයි.