ඕකට 113 මදි නේද 2/3 ඕනේ මම හිතන්නේ
ඔව් 2/3 තියෙන්න ඕනේ.

වැඩක් නැති දෙයක් ඉතින්
උන් වෙන මොනවා කරන්නද
හිතේ දුකට අත්සන් කරපුවාවේ

ඕකට 113 මදි නේද 2/3 ඕනේ මම හිතන්නේ


sirase un witharai ne ban siddiya report kale
derana hiru eke mama dekke nehe
mama hithanne mans lankawen gihin
shanika awada koheda
TNL එකේ
දැක්කේ නෑනේ![]()
unge set eka wediya hitiyoth sammatha karaganna puluwanUNP සෙට් එක ජනාදිපතිට විරුද්දව දෝෂාභියෝගයක් අත්සන් කරනවා
ඒක ගන්නත් පාර්ලිමේන්තු තියෙන්න එපයි
nonage arakshawadaඔව්නේ
නෝනා පේන්න හිටියෙත් නෑනේ
ආරක්ෂක හේතුන් මතද දන්නැ
kawuda ban e bonikkiwa ussanna enneසිරසෙ un basilta dunna athal eka balapan tika kalekata kalin


maithriwa ayin karanna kiyala wedipura vote awothඕකට 113 මදි නේද 2/3 ඕනේ මම හිතන්නේ
ඔව් ඒකත් හේතුවක්
අනිත් එක පන්සල් හදන්න කාර් ගන්න එහෙමත් වියදම් කලානේ

hamuduruwanta permit dunna ne
anthima chandeth ranilwa ayin karanna kiyala sirase un henama game ekak gehuwaඔව් සිරසේ විතරයි දැක්කේ
උන් ඉතින් පැය 24 ම එතනනේ
passe owa hemin leak wei siddiya machoවෙන්නත් බැරි නෑ
ඒත් ඉතින් කලින් නොදැන ඉන්න විදිහක් නෑනේ
මේක දැක්කා බන්
බැසිල් සිරසට බැනපු නිසා මෙහෙම කලේ
ඒ විතරක් නෙමේ රනිල්ගේ කතාව ඉවර උනාට පස්සේ රිලා මුණක් සමග සවුන්ඩ් එකක් දැම්මේ![]()

pissu ban unta un hithanne un thamai lokko kiyalaඔව්නේ
නෝනා පේන්න හිටියෙත් නෑනේ
ආරක්ෂක හේතුන් මතද දන්නැ
kawuda agamathi kiyana sanwadaya yannemokada me paththe wenne?
anthima chandeth ranilwa ayin karanna kiyala sirase un henama game ekak gehuwa
unge plan eka une kohomahari sajith genna try ekak dennaසිරසෙ උන්ට රනිල් අයින් කර ගන්න ඕනෙ කම තිබ්බ ඒත් මේ ආයෙ මහින්ද එන එක උන්ගෙ ප්ලෑන් වලට හරි යන් නෑ..
ඒ දවස් වල මේ යකා හොඳ එකෙක් කියලා මම හිතුවේ
කිහිප සැරයක් සක්ය එකට ආවා අපි පන්ති යන කාලේ
ජනාධිපති උනාම බල තන්හාව ඇති උනා![]()
mokada me paththe wenne?

