එන එන හැම බෝලේටම bat කරන්න ඕනේ
නිදැල්ලේ පන්දු යවන්න එපා
අනිත් උන්ට යවන බෝලවලටත් පැනලා බැට් කරන්න ඕනේ
එහෙම කරන්න මම ඉදිරිපෙළ පිතිකරුවෙක් නෙමේනේ.....

මගේ පොසිෂන් එක ඔල්රවුන්ඩ්.නොම්බර 07.
හොඳට බෝල් කරන්න තමා ඕනේ.
කට්ටියට යෝකර්, බවුන්සර් එහෙම දාල බෝල් කරන්න ඕනේ.







mak welada