~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සහෝදරවරුනි මේ විදේශීය කුමන්ත්‍රණ මගින් අන්තර්ජාලය අවහිර කරල පෝස්ට් දාන එක නවත්තන්න හැදුවට මං පෝස්ට් දාන එක නවත්තන්නෙ නෑ සහෝදරවරුනි. ඔබලාගෙ සහයෝගය ඇතුව කිලෝබයිට් පහේ ස්පීඩ් එකෙන් හෝ පෝස්ට් දානව සහෝදරවරුනි :rofl::rofl:

    :rofl::rofl::rofl:

    එහෙම තමයි නියම ජාති ප්‍රේමින්
    කිලෝබයිට් 5න් හරි ජාතිය ගොඩ ගමු

    මාලිංග එක්ක නැගිටිමු !!!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩොන්ගල් එකක් තියාගන්න එකනම් හොඳයි තමයි. :D සාමාන්‍යයෙන් මම මාසෙ ගානට ඩේට මැනේජ් කරගෙන යනව. මේ මාසෙ අවුලක් ගිහින් :D

    :yes::yes::yes:
    මාත් හොදටම මැනේජ් කරන්නේ ඉන්ටෙර්නෙට් පැකේජ් එක :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    balamu saho thathwaya

    mara wedak ne me friday indala une
    minissu kochchara weda karaganna inna aththda

    ඔව් ඒකනම් ඇත්ත. සම්පූර්ණ හැමදේ ම අවුල් ගියා ආයිත්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැහැ මගේ ඩේට ඉවරයි :rofl::rofl:

    uCvMY2s.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl:

    එහෙම තමයි නියම ජාති ප්‍රේමින්
    කිලෝබයිට් 5න් හරි ජාතිය ගොඩ ගමු

    මාලිංග එක්ක නැගිටිමු !!!

    :rofl::rofl: ජාතිය ගොඩගැනීමේ බද්ද. දැන් මහින්ද මාමිට තරුණ පරපුර ඡන්දටය අල්ලගැනීම සඳහා ඩේට වැඩි කරල ගාන අඩුකරන්න පුළුවන්. තව ඉතින් මොබයිල් ගාන අඩු කරල වගේ දෙන්න පුළුවන්. :rofl::rofl: