~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෛත්‍රී මහින්දත් එක්ක එකතු වෙලා යහපාලනය ඇතිකරනවලු :baffled:

    දැන් ඔය මෛත්‍රී විධායක ජනාධිපති නෙමෙයි ද? එයාගෙ බලතල පාවිච්චි නොකර අනිත් එවනු ම කරනකන් හැම එකට ම බලන් ඉන්නෙ? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ඔය මෛත්‍රී විධායක ජනාධිපති නෙමෙයි ද? එයාගෙ බලතල පාවිච්චි නොකර අනිත් එවනු ම කරනකන් හැම එකට ම බලන් ඉන්නෙ? :rofl:

    ඒකනේ පව් ..
    මිනිහට තාම හිතන් ඇත්තේ ග්‍රාමසේවක කියලා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    bD5M8Ea.jpg

    අර්ජුනගෙ සරම ගලවල අරන් අරුන් ඒකයි වෙඩි තියල තියෙන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කේස් එක බරපතලයි :shocked:

    "අද සවස ඛණිජ තෙල් සංස්ථාවේ ඇතිවූ‍ වෙඩිතැබීම නිසා තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටි සේවකයින් තිදෙනාගෙන් එක් අයෙකු මේ වනවිට මරණයට පත්ව ඇති බව වාර්තාවෙයි."
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ පව් ..
    මිනිහට තාම හිතන් ඇත්තේ ග්‍රාමසේවක කියලා

    :rofl::rofl: ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නෙ. මිනිහ අනිත් අය කියන ඒව කර කර ඉන්නව ද කොහෙද. මුලින් උපදේශකයො ටික අල්ලල නෙලන්න ඕන
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නෙ. මිනිහ අනිත් අය කියන ඒව කර කර ඉන්නව ද කොහෙද. මුලින් උපදේශකයො ටික අල්ලල නෙලන්න ඕන

    :rofl::rofl::rofl: