මෛත්රී මහින්දත් එක්ක එකතු වෙලා යහපාලනය ඇතිකරනවලු![]()
දැන් ඔය මෛත්රී විධායක ජනාධිපති නෙමෙයි ද? එයාගෙ බලතල පාවිච්චි නොකර අනිත් එවනු ම කරනකන් හැම එකට ම බලන් ඉන්නෙ?
මෛත්රී මහින්දත් එක්ක එකතු වෙලා යහපාලනය ඇතිකරනවලු![]()
දැන් ඔය මෛත්රී විධායක ජනාධිපති නෙමෙයි ද? එයාගෙ බලතල පාවිච්චි නොකර අනිත් එවනු ම කරනකන් හැම එකට ම බලන් ඉන්නෙ?![]()
ඔක්තෝම්බර් විපල්වය![]()
අර්ජුනගෙ සරම ගලවල අරන් අරුන් ඒකයි වෙඩි තියල තියෙන්නෙ

ඒකනේ පව් ..
මිනිහට තාම හිතන් ඇත්තේ ග්රාමසේවක කියලා

ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නෙ. මිනිහ අනිත් අය කියන ඒව කර කර ඉන්නව ද කොහෙද. මුලින් උපදේශකයො ටික අල්ලල නෙලන්න ඕන ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නෙ. මිනිහ අනිත් අය කියන ඒව කර කර ඉන්නව ද කොහෙද. මුලින් උපදේශකයො ටික අල්ලල නෙලන්න ඕන

repeat එක වෙන්න බැරිද![]()
ow ow... TNL dapaan 2015 siraa kiyapu kathaa kiyanawa.. hitagena mahindage redi galawanne..

නැතුව ඉතින්...

ow ow... TNL dapaan 2015 siraa kiyapu kathaa kiyanawa.. hitagena mahindage redi galawanne..