~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ යකා ඊයේ රෑ යෝජනාවකුත් සම්මත කලේ මහින්ද මෛත්‍රී ඉස්සරහා

    අපෝ බන් ලංකාවේ දේශපාලනේ කරන එවුන්ගේ ප්‍රථිඵත්ති නන් අන්තමයි.. :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම දැකපු සමහරු විනොදකාමී නෑ පොඩ්ඩක්වත් ......:rolleyes::rolleyes:

    වෙන වරදක් නෑ :P:P

    සංක්ෂිප්තව ගත්තොත්, සින්දු කියන්න කැමති ගෑනු ළමයි සාපේක්ෂව සමාජ ශීලියි, චිත්‍ර අඳින කෙල්ලොන්ට වඩා...
     
    සංක්ෂිප්තව ගත්තොත්, සින්දු කියන්න කැමති ගෑනු ළමයි සාපේක්ෂව සමාජ ශීලියි, චිත්‍ර අඳින කෙල්ලොන්ට වඩා...

    චිත්‍ර අඳින අය හම්බවෙලාම තියෙන්නෙම දෙක තුනයි. ඒගැන කියන්න දන්නෙ නෑ .:yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කපුවාගාර පාර සෙට් වෙන්නේ බටගමටයි, අනිත්පැත්තෙන් රිලවුල්ලටයි...ආයේ ගනේමුල්ලට ගිහෑකි...ආයේ ජාඇලට එන්න වලිගම්පිටියට එන්න වෙනවා. :rolleyes::rolleyes:

    NIIM8mJ.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කපුවාගාර පාර සෙට් වෙන්නේ බටගමටයි, අනිත්පැත්තෙන් රිලවුල්ලටයි...ආයේ ගනේමුල්ලට ගිහෑකි...ආයේ ජාඇලට එන්න වලිගම්පිටියට එන්න වෙනවා. :rolleyes::rolleyes:
    google map ekema thiyenne ja ela kiyala