මේ යකා ඊයේ රෑ යෝජනාවකුත් සම්මත කලේ මහින්ද මෛත්රී ඉස්සරහා
අපෝ බන් ලංකාවේ දේශපාලනේ කරන එවුන්ගේ ප්රථිඵත්ති නන් අන්තමයි..

මේ යකා ඊයේ රෑ යෝජනාවකුත් සම්මත කලේ මහින්ද මෛත්රී ඉස්සරහා

වෙන්න ඇති...ඕක සාපෙක්ෂයිනේ.
මම දැකපු, අත්විඳපු දේ මම කිව්වේ......![]()




AL ඊට පස්සේ cmpz වුනත් යන්නේ.. art ම පැත්තට යන්නෙ බන්.. drama වගේ..


මම දැකපු සමහරු විනොදකාමී නෑ පොඩ්ඩක්වත් ......
වෙන වරදක් නෑ![]()

මම දැකපු සමහරු විනොදකාමී නෑ පොඩ්ඩක්වත් ......
වෙන වරදක් නෑ![]()
සංක්ෂිප්තව ගත්තොත්, සින්දු කියන්න කැමති ගෑනු ළමයි සාපේක්ෂව සමාජ ශීලියි, චිත්ර අඳින කෙල්ලොන්ට වඩා...


කපුවාගාර පාර සෙට් වෙන්නේ බටගමටයි, අනිත්පැත්තෙන් රිලවුල්ලටයි...ආයේ ගනේමුල්ලට ගිහෑකි...ආයේ ජාඇලට එන්න වලිගම්පිටියට එන්න වෙනවා.![]()
මගේ ඉස්සෙලා එක්කෙනා ඒ පැත්තට ගියා.. ඒකයි![]()


ඇයි ඔයාට එහෙම අය එක්ක ඉන්නම බැයිද ?![]()


google map ekema thiyenne ja ela kiyalaකපුවාගාර පාර සෙට් වෙන්නේ බටගමටයි, අනිත්පැත්තෙන් රිලවුල්ලටයි...ආයේ ගනේමුල්ලට ගිහෑකි...ආයේ ජාඇලට එන්න වලිගම්පිටියට එන්න වෙනවා.![]()
hmmරිලවුල්ලෙන් කදානෙන් කපුවත්තෙන් වැලිගම්පිටියෙන් රාගම පැත්තෙන්
sebe adaraya kochchiyedi uwada hamuwiya hekiya
![]()


arajuna penala wedi thiyapu kes ekata arajuna athulata gannakam
වෙච්ච වෙනසට සම්බන්ධද?