~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටනම් රේඩියෝ අහන්න වෙන්නෙ නෑ මේ පාර. ඩේට නැහැනෙ :D

    හෙට තිබුනොත් හොදයි අනිද්දා තිබ්බොත් මට අහන්න වෙන්නෙත් නෑ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    aa no no u may use it ill give u permission ....

    පිස්සු කතාකරනවා ද? මේ ලංකාව මෙහෙ එක අගමැතියෙක් ඉන්නකොට තවත් එකෙක් පත්කරන්න උනත් පුළුවන් පර්මිෂන් කෑලේ :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    come on man tether ur phone with ur pc and put a time base data pack man its simple as that

    මං ස්මාට් ෆොන් පාවිච්චි කරන්නෙ නෑ කිවුවෙ බොරුවට කියල ද හිතුවෙ? එහෙම එකක් තිබුණනම් මෙලහකට ඒක පාව්චිචි කරල නෙට්වලට. :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට තිබුනොත් හොදයි අනිද්දා තිබ්බොත් මට අහන්න වෙන්නෙත් නෑ

    බලන්න ඕන ඉතින් ඩොන්ගල් එකක් හොයා‍ගන්න :D ඒත් වැස්සොත් කොහොමත් බැහැනෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මං ස්මාට් ෆොන් පාවිච්චි කරන්නෙ නෑ කිවුවෙ බොරුවට කියල ද හිතුවෙ? එහෙම එකක් තිබුණනම් මෙලහකට ඒක පාව්චිචි කරල නෙට්වලට. :D:D

    o i forgot that man sry, find a dongle from somewhere and use it if u really want to listen with us
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලන්න ඕන ඉතින් ඩොන්ගල් එකක් හොයා‍ගන්න :D ඒත් වැස්සොත් කොහොමත් බැහැනෙ

    හයියෝ කොමහරි එන්න ට්‍රයි එකක් දෙන්න