නෝමල් මකල වගේනම් රිකවරි කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් සමාගමෙන් ඉල්ලන්න පුළුවන් ඩේට.

අධිකරණය ස්වාධීනයිලු..

හානේ තාම අගමැති කෙනෙක් පත්වෙලා නැද්ද අනේ![]()

අධිකරණයට කරන්න දෙයක් නැහැනෙ. සාක්ෂි අනුවනෙ එයාල වැඩ කරන්නෙ.![]()
එළ එළ ඔයාගෙ වෙලාව තමයි. වීඩියෝ එකත් පරක්කු වෙනව.

වීඩියෝ 




සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න
අගමැති වෙනස බලපාන්න අමාරුයි එහෙනම්

ඒ මොකක්ද ඒ සීන් එකවීඩියෝ
![]()

ඇයි අර ඩබල් දාදා සින්දු කිය කිය වීඩියෝ එකක් හැදුවෙ![]()
අනිත් එක්කෙනා අයින් වෙලා නෑ නේද තාම.
