~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෝමල් මකල ‍වගේනම් රිකවරි කරන්න පුළුවන්. ‍එහෙම නැත්තම් ඉතින් සමාගමෙන් ඉල්ලන්න පුළුවන් ඩේට.

    මට දන්නා විදිහට එහෙමත් බෑ ගන්න :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අධිකරණය ස්වාධීනයිලු..

    අධිකරණයට කරන්න දෙයක් නැහැනෙ. සාක්ෂි අනුවනෙ එයාල වැඩ කරන්නෙ. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අධිකරණයට කරන්න දෙයක් නැහැනෙ. සාක්ෂි අනුවනෙ එයාල වැඩ කරන්නෙ. :D

    අගමැති වෙනස බලපාන්න අමාරුයි එහෙනම්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol::lol::lol:

    සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අගමැති වෙනස බලපාන්න අමාරුයි එහෙනම්

    පුලුවන්. පොලිසිය සාක්ෂි ඉදිරිපත් කරනව ද නැද්ද කියන ඒවට බලපානවනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් එක්කෙනා අයින් වෙලා නෑ නේද තාම.

    නැහැ අයින්වෙලානම් නැහැ. ඒත් ඉතින් ලංකාවෙ ඕන ම දෙයක් වෙන්න පුළුවන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනිඳු සේල සළු පළඳා පාද තබන්නේ
    ඉන වටකර ඔමරිලතා එබී බලන්නේ
    ඔමරි සිනා මුව සරසා ඇයි ද හෙලන්නේ
    ලස්සන ඔය දෑස තෙමා ඇයි ද හඬන්නේ