~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:dull::dull::dull:
එහෙම පුලුවන්නම් ඇයි අපේ එවුන් මෙච්චර දගලන්නේ ඔය ටික එලියට ගන්න
මන් දැක්කා එක නඩුවකට පිලිපිනෙට යවනවලු ෆෝන් එක මොකක්දෝ ආයතනයකට
කෙලින්ම මෙහෙ ඉදන් කම්පනියෙන් ඉල්ලුවනම් ඉවරනේ

what are u talking about?
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    එහෙම පුලුවන්නම් ඇයි අපේ එවුන් මෙච්චර දගලන්නේ ඔය ටික එලියට ගන්න
    මන් දැක්කා එක නඩුවකට පිලිපිනෙට යවනවලු ෆෝන් එක මොකක්දෝ ආයතනයකට
    කෙලින්ම මෙහෙ ඉදන් කම්පනියෙන් ඉල්ලුවනම් ඉවරනේ

    ඒ යවනව ඇත්තෙ වෙන වෙන ඒව තියෙනවනෙ. Mobile Forensics මොනාට හරි යවන්න ඇති. එහෙ ඒවට අදාල මැෂින්, තාක්ෂණය සේරම ඇතිනෙ. :D ඒ කියන්නෙ තව ඉතින් හඬ වැඩිදියුණු කිරීම්, ඉමේජ් වැඩි දියුණු කිරීම් etc.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    can anyone take whtsapp & viber records from companies?

    රෙකෝඩ් නෙමෙයි කම්පැනිවලින් ගන්නෙ. රෙකෝඩ් සේව් වෙන්නෙ ෆොන් මෙමරි එකේනෙ.