නෑ අනිත් පැතිවල පාත්තයො එහෙම නෑනෙ මරාගෙන කන්න![]()
අපෝ උන් කන්නේ බල්ලෝ, පුසෝ නේ බන්....


නෑ අනිත් පැතිවල පාත්තයො එහෙම නෑනෙ මරාගෙන කන්න![]()


මෙහේනම් කට්ටිය ගොඩක් ලිවින් ටුගෙදර් බං ඉන්නේ... අවුරුදු ගානක් ගිහින් තමා බඳින්නේ....
උඹේ පොටෝ දාන්න එපා......රටේ විස්තර විතරක් දාපන්...
ඇයි උඹ ඉන්නේ පිට රටක කියල මේකේ එව්වෝ දැන ගන්නවට අවුල්ද ?![]()


ඒකත් කරදයි තනියම ඉන්න කොට ප්රශ්න අඩුයි
අපෝ උන් කන්නේ බල්ලෝ, පුසෝ නේ බන්....![]()
hunga dawasakin dakkeඔව් බං... කාලා බීලා පාඩුවේ හිටතැහැකි....
ඒකත් හොදයි කන්නෙ ජීවත් වෙන්නනෙ ..
හම්බ කරන ඔක්කොම අනිත් වැඩවලට ගන්න පුලුවන්....
අපේ පැත්තේ, පකිස්තාන්, ඉන්දියන් කම්කරුවෝ වැඩි හරියක් ඔය ජීවන රටාව ගෙනියන්නේ. සතියේ දවස් 7 වැඩ.පරාටයි, මස් හොදියි. ඔච්චරයි කන්නේ. උපරිම දවසට රුපියල් 200 යයි කෑම වලට.කිලෝමීටර් ගණන් පයින් යන්නේ. බස් එහෙකවත් යනවා අඩුයි.
ඒකනෙ උන් දියුනු වෙන්නෙ.. මම නම් එලියට බැස්සොත් 500 වත් කඩචෝරු කනවා..

kalinuth job ekak thibune naneදැන් ජොබ් එක සුවර් නෑනේද ?![]()
මම නම් මේක තමා ඉතින්......කොහේ ගියත් බඩගින්නට, තිබහට...
ඕක 40 කාලේ නම් බිවුවා. දැන්නම් කාලෙකින් සෙට් උනේ නෑ. දැං ඕක කීයද කියලවත් දන්නෙ නෑ.
hunga dawasakin dakke