70k samahara place walaඕක 40 කාලේ නම් බිවුවා. දැන්නම් කාලෙකින් සෙට් උනේ නෑ. දැං ඕක කීයද කියලවත් දන්නෙ නෑ.
මුන් කියන්නැතිව ආණ්ඩුව පෙරලුවා කියහංකෝ....ආණ්ඩුවට යටවෙලා ඉඳලා දැන් තමා එලියට ආවේ....



70k samahara place wala
65k samahara place wala
කිරි සුවඳක් දැනුනා ඇරෝ එලදෙන එක්ක ඇවිත් කිරි දොවනවද කියල මේ බැලුවේ![]()


sada molaමල් පබා.... ම්... ම්... ම්.. ම්....මල් පබා....
kana eka aduwen karanna puluwan nam hodaiදැන් කන්නමයි හිතෙන්නෙ බොන්න හිතෙන්නෙ නෑ![]()
කිරි නොබී කොහොමද මගේ රූ සපුව මේ විදිහට තියාගන්නේකටුස්සො කිරිත් බොනවද?![]()

දැන් කන්නමයි හිතෙන්නෙ බොන්න හිතෙන්නෙ නෑ![]()


