නැත නැත. අපි දැන් වලපයයි ගොඩ පයයි ඉන්නෙ. ලලනා බැලුම් හරියන්නෙ නෑ![]()
හත්තිලව්වයි..
කොල්ල කාලෙ ඒවයින් අඩුවක් නැතුව ඇති...
මේ එතකොට බුලත් විටක් ලෝඩ් කරගෙන බණක් පිරිතක් අහගෙන ඉන්න ඕන කාලෙද...?

එහෙම කාලෙ වුණාට අපිට එහෙම පුරුද්දක් නැහැනෙ. වදුර 60 පැන්නත් බිමින් යන්නෙ නෑ කියන්නෙ නිකන් නෙමෙයිනෙ![]()

ඔන්න මම නෙවෙයි "වදුරා" කිව්වෙ...![]()

මම කිවුවෙ වඳුරා කියල වඳුරට. මම වඳුරා. අහ නෑ මම මන්කී හනුමන්තා 
මම කිවුවෙ වඳුරා කියල වඳුරට. මම වඳුරා. අහ නෑ මම මන්කී හනුමන්තා
![]()

අර පොස්ට් වල ටෙස්ට් සයිස්, කලර් එක කස්ටමයිස් කරල තියාගන්න ක්රෝම් එක්ස්ටෙන්ශන් එකක් තියෙන්නෙ මතකද ඒක හොයල දෙන්නකො
වෙනද වගේම උදේට වහිනවා දවල්ට ටිකක් පායනවා ආය රෑට වහිනව කිසි වෙනසක් උදාවුනේ නෑ අපිටනං
සියලුම අනාත සිංහලුන්ට සුභ උදෑසනක් පතමින්, ඩෝඩෝ මේ අවස්ථාවේ මණ්ඩපයට ගොඩ වූ වගයි....
උදාවූ සරත් සමයට ඔබ සියලු දෙනාවම මම පිළිගන්නවා.

* * * * * * *
ඇයි කලබල වෙන්නේ....![]()

අම්මට සිරි ඔටය තියෙන්නෙ.... එල එල .... බලල තෝරගන්නම්... තැන්කියු...

සීතල සරත් සමේ නැඟි තරිදාන
වියරුනු ගඟ අඳුරට පෙම්කෙරුවා ද
කුමරිය තනි යහනේ නිදි වැරුවා ද
තනිකර ආ මට තව පෙම් කෙරුවා ද
අපොයි දෙයියනේ මොකද්ද සීන් එක

github එකේ ප්රොජෙක්ට් එකක් විදිහට ඕක දියුණු කරන්න පුළුවන් නේද කට්ටියට එකතුවෙලා.