~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැත නැත. අපි දැන් වලපයයි ගොඩ පයයි ඉන්නෙ. ලලනා බැලුම් හරියන්නෙ නෑ :rofl:

    හත්තිලව්වයි..

    කොල්ල කාලෙ ඒවයින් අඩුවක් නැතුව ඇති...
    මේ එතකොට බුලත් විටක් ලෝඩ් කරගෙන බණක් පිරිතක් අහගෙන ඉන්න ඕන කාලෙද...?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හත්තිලව්වයි..

    කොල්ල කාලෙ ඒවයින් අඩුවක් නැතුව ඇති...
    මේ එතකොට බුලත් විටක් ලෝඩ් කරගෙන බණක් පිරිතක් අහගෙන ඉන්න ඕන කාලෙද...?

    එහෙම කාලෙ වුණාට අපිට එහෙම පුරුද්දක් නැහැනෙ. වදුර 60 පැන්නත් බිමින් යන්නෙ නෑ කියන්නෙ නිකන් නෙමෙයිනෙ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කාලෙ වුණාට අපිට එහෙම පුරුද්දක් නැහැනෙ. වදුර 60 පැන්නත් බිමින් යන්නෙ නෑ කියන්නෙ නිකන් නෙමෙයිනෙ :rofl:

    ඔන්න මම නෙවෙයි "වදුරා" කිව්වෙ... :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මම නෙවෙයි "වදුරා" කිව්වෙ... :rofl::rofl:

    :rofl::rofl: මම කිවුවෙ වඳුරා කියල වඳුරට. මම වඳුරා. අහ නෑ මම මන්කී හනුමන්තා :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: මම කිවුවෙ වඳුරා කියල වඳුරට. මම වඳුරා. අහ නෑ මම මන්කී හනුමන්තා :rofl:

    අර පොස්ට් වල ටෙස්ට් සයිස්, කලර් එක කස්ටමයිස් කරල තියාගන්න ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එකක් තියෙන්නෙ මතකද ඒක හොයල දෙන්නකො
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සියලුම අනාත සිංහලුන්ට සුභ උදෑසනක් පතමින්, ඩෝඩෝ මේ අවස්ථාවේ මණ්ඩපයට ගොඩ වූ වගයි....

    උදාවූ සරත් සමයට ඔබ සියලු දෙනාවම මම පිළිගන්නවා.

    :love::love::love::love:

    Aqwe2oT.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර පොස්ට් වල ටෙස්ට් සයිස්, කලර් එක කස්ටමයිස් කරල තියාගන්න ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එකක් තියෙන්නෙ මතකද ඒක හොයල දෙන්නකො

    https://www.elakiri.com/forum/showthread.php?p=22587334

    ඕක ද?

    https://www.elakiri.com/forum/showthread.php?t=1811129

    ඕක ද?

    https://www.elakiri.com/forum/showthread.php?t=1689411

    ඕක ද?
     
    • Like
    Reactions: Lejayange

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සියලුම අනාත සිංහලුන්ට සුභ උදෑසනක් පතමින්, ඩෝඩෝ මේ අවස්ථාවේ මණ්ඩපයට ගොඩ වූ වගයි....

    උදාවූ සරත් සමයට ඔබ සියලු දෙනාවම මම පිළිගන්නවා.

    :love::love::love::love:

    Aqwe2oT.jpg
    වෙනද වගේම උදේට වහිනවා දවල්ට ටිකක් පායනවා ආය රෑට වහිනව කිසි වෙනසක් උදාවුනේ නෑ අපිටනං
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙනද වගේම උදේට වහිනවා දවල්ට ටිකක් පායනවා ආය රෑට වහිනව කිසි වෙනසක් උදාවුනේ නෑ අපිටනං

    ඔව් කටුස්...එහෙම තමා. අපිට සෘතු භේදය දැනෙනවා අඩුනේ :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    සියලුම අනාත සිංහලුන්ට සුභ උදෑසනක් පතමින්, ඩෝඩෝ මේ අවස්ථාවේ මණ්ඩපයට ගොඩ වූ වගයි....

    උදාවූ සරත් සමයට ඔබ සියලු දෙනාවම මම පිළිගන්නවා.

    :love::love::love::love:

    * * * * * * *​

    අම්මෝ ඩෝ ඩෝ...
    තැන්කියු... ඒයෙ මැසේජ් එකට එක දකිද්දි වෙලාව පැනල හදිසියෙ යාලුවෙක්ට පොඩි කරදරයක් වෙලා යන්න වුනා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල සරත් සමේ නැඟි තරිදාන
    වියරුනු ගඟ අඳුරට පෙම්කෙරුවා ද
    කුමරිය තනි යහනේ නිදි වැරුවා ද
    තනිකර ආ මට තව පෙම් කෙරුවා ද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සීතල සරත් සමේ නැඟි තරිදාන
    වියරුනු ගඟ අඳුරට පෙම්කෙරුවා ද
    කුමරිය තනි යහනේ නිදි වැරුවා ද
    තනිකර ආ මට තව පෙම් කෙරුවා ද

    අපොයි දෙයියනේ මොකද්ද සීන් එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම