බැන්ඳත් නැතත් ඒ දැරිවිට කුමරෙක් ඉන්නවනෙ. ඉතින් ඕව හොඳ වැඩ ද මං අහන්නෙ?![]()
ඈ... ඒ දැරිවි බැදලද... අපොයි... දෙයියනේ... සොරි... සොරි... එහෙනම්...
කෝ අර කිලර් ගොයිය? ඊයෙන් පස්සෙ හොයාගන්න නැහැනෙ
කුමරෙක් ඉන්නවනම් තනියම මොකද කරන්නෙ සයනය උඩ මදුරුවො තල තල....
අනික අනුන්ගෙ තමන්ගෙ කියල වෙන් කරන්න හොද නෑ. අපි හැමෝම එකයි ශ්රී ලාංකිකයි. ඉතින් උදව්වක් කරද්දි එහෙම වෙන් කරන්න හොද නෑ. බොක්කෙන්ම උදව් කරන්න ඕන. සාසරණ වෙලා ඉන්න වෙලාවට.
නැත්තම් කුමර රට ගිහින්නම් 
ඔයාට කාලය හරි පෙලවහක් කරගන්න.
කුමරෙක් ඉන්නවනම් තනියම මොකද කරන්නෙ සයනය උඩ මදුරුවො තල තල....
අනික අනුන්ගෙ තමන්ගෙ කියල වෙන් කරන්න හොද නෑ. අපි හැමෝම එකයි ශ්රී ලාංකිකයි. ඉතින් උදව්වක් කරද්දි එහෙම වෙන් කරන්න හොද නෑ. බොක්කෙන්ම උදව් කරන්න ඕන. අසරණ වෙලා ඉන්න වෙලාවට.
හික්.... හික්.... කොපි -----> පේස්ට්
දැන් කුමර හමුදාවෙ වැඩනම් මදුරුවො තල තල ඉන්නෙ නැතුව කුමරි මොනා කරන්න ද?නැත්තම් කුමර රට ගිහින්නම්
![]()
අහ අර ඇඳුම් හොය හොය හිටිය එක.![]()




හ්ම්... තනියම යහනෙ ඉන්නෙ මොකටද...? අම්මට හරි ආච්චිට හරි කතාකරගෙන ඉන්න පුළුවන් නේ...

එක දවසට මෙච්චර වැදගත්කන් තියෙන්නේ නැති දවසකට ඔය එකක් දෙකක් දැම්ම නං මොකෝ වෙන්නේ
මාලී සිහින කුමාරී...
සකසුරුවම් දිනය කියලත් එකක් තියනවද...? අදට යෙදෙන...

හ්ම්... තනියම යහනෙ ඉන්නෙ මොකටද...? අම්මට හරි ආච්චිට හරි කතාකරගෙන ඉන්න පුළුවන් නේ...