~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බැන්ඳත් නැතත් ඒ දැරිවිට කුමරෙක් ඉන්නවනෙ. ඉතින් ඕව හොඳ වැඩ ද මං අහන්නෙ? :rofl:

    කුමරෙක් ඉන්නවනම් තනියම මොකද කරන්නෙ සයනය උඩ මදුරුවො තල තල....
    අනික අනුන්ගෙ තමන්ගෙ කියල වෙන් කරන්න හොද නෑ. අපි හැමෝම එකයි ශ්‍රී ලාංකිකයි. ඉතින් උදව්වක් කරද්දි එහෙම වෙන් කරන්න හොද නෑ. බොක්කෙන්ම උදව් කරන්න ඕන. අසරණ වෙලා ඉන්න වෙලාවට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈ... ඒ දැරිවි බැදලද... අපොයි... දෙයියනේ... සොරි... සොරි... එහෙනම්...

    කෝ අර කිලර් ගොයිය? ඊයෙන් පස්සෙ හොයාගන්න නැහැනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුමරෙක් ඉන්නවනම් තනියම මොකද කරන්නෙ සයනය උඩ මදුරුවො තල තල....
    අනික අනුන්ගෙ තමන්ගෙ කියල වෙන් කරන්න හොද නෑ. අපි හැමෝම එකයි ශ්‍රී ලාංකිකයි. ඉතින් උදව්වක් කරද්දි එහෙම වෙන් කරන්න හොද නෑ. බොක්කෙන්ම උදව් කරන්න ඕන. සාසරණ වෙලා ඉන්න වෙලාවට.

    දැන් කුමර හමුදාවෙ වැඩනම් මදුරුවො තල තල ඉන්නෙ නැතුව කුමරි මොනා කරන්න ද? :P නැත්තම් කුමර රට ගිහින්නම් :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කුමරෙක් ඉන්නවනම් තනියම මොකද කරන්නෙ සයනය උඩ මදුරුවො තල තල....
    අනික අනුන්ගෙ තමන්ගෙ කියල වෙන් කරන්න හොද නෑ. අපි හැමෝම එකයි ශ්‍රී ලාංකිකයි. ඉතින් උදව්වක් කරද්දි එහෙම වෙන් කරන්න හොද නෑ. බොක්කෙන්ම උදව් කරන්න ඕන. අසරණ වෙලා ඉන්න වෙලාවට.

    මාලී සිහින කුමාරී...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් කුමර හමුදාවෙ වැඩනම් මදුරුවො තල තල ඉන්නෙ නැතුව කුමරි මොනා කරන්න ද? :P නැත්තම් කුමර රට ගිහින්නම් :P

    හ්ම්... තනියම යහනෙ ඉන්නෙ මොකටද...? අම්මට හරි ආච්චිට හරි කතාකරගෙන ඉන්න පුළුවන් නේ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකේ ...මම යනවා ෆ්රෙන්ස්....
    සුභ රාත්‍රියක්.
    :love::love::love:

    70110298461_oshadi-himasha-chavindi%20(11).jpg

    :P:P:love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... තනියම යහනෙ ඉන්නෙ මොකටද...? අම්මට හරි ආච්චිට හරි කතාකරගෙන ඉන්න පුළුවන් නේ...

    ඒක හරි වැඩක්නෙ. තනියෙන් හිටිය ම මොක ද වෙන්නෙ? පොඩි කාලෙ ම ළමයි වෙන කාමරවල ඉන්නෙ. :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක දවසට මෙච්චර වැදගත්කන් තියෙන්නේ නැති දවසකට ඔය එකක් දෙකක් දැම්ම නං මොකෝ වෙන්නේ

    ඒකනේ. එක දවසේ කොහොමද මෙච්චර දේවල් සමරන්නේ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හ්ම්... තනියම යහනෙ ඉන්නෙ මොකටද...? අම්මට හරි ආච්චිට හරි කතාකරගෙන ඉන්න පුළුවන් නේ...

    මා නෙතු දැලේ රගනා තාලේ//
    ඈ තනිවූ යහනේ
    කදුලැලි අතරේ බොදනොකරනු මැන
    ප්‍රාර්ථනා සිහිනේ